EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kollek Minihek wena point eka mokakda ban:eek:

    කුමරියක පා සළඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිඳුනා


     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    කුමරියක පා සළඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිඳුනා


    :confused: meaning ??
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    කුමරියක පා සළඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිඳුනා
    උබ කියපු ටික උන ගමන්
    …අම්මට කියල කවුම් හදව ගන්න ඔනා
    :eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උබ කියපු ටික උන ගමන්
    …අම්මට කියල කවුම් හදව ගන්න ඔනා
    :eek:

    අනේ පව්, උඹ බබානේ...
    මෙටික වෙලා දැන් අවරුදු 20 ක් විතර වෙනවා නේද ?
    :baffled:;)
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    උබ කියපු ටික උන ගමන්
    …අම්මට කියල කවුම් හදව ගන්න ඔනා
    :eek:

    only kawum ? :nerd:
    mun kawum, athiraha,..... what is that diamond shape white color sweet? that one... mmmm.... yummeeeeeeeeeeeeeeee :P
     

    Mozilla

    Well-known member
  • please.... :dull:

    :sorry: එයා කියන්නේ පැනිහද ගැන...හැබැයි දැන් උන් පැණි හදට යන්න කලිනුත් ඒ ටික කර ගන්නවා.....වැඩි විස්තර අහන්න එපා....:eek: මිට වඩා හොදට කියන්න මං දන්නේ නැ
     
    Status
    Not open for further replies.