EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Hi Ayya :D dakinnath aasai.... after long tym yah ? :) ;)ko ayyage mango friend ? :rolleyes:

    :yes::yes: අද පොඩ්ඩක් වැඩ තිබුනා ඔෆිස් එකේ...... ;) මැන්ගෝ ෆ්‍රෙන්ඩ් තව පොඩ්ඩෙන් මෙතනට වඩියි..... මේ වෙලාවේ නම් ප්‍රයිවට් මැසේජින් ලු.......!! :rofl: :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :yes::yes: අද පොඩ්ඩක් වැඩ තිබුනා ඔෆිස් එකේ...... ;) මැන්ගෝ ෆ්‍රෙන්ඩ් තව පොඩ්ඩෙන් මෙතනට වඩියි..... මේ වෙලාවේ නම් ප්‍රයිවට් මැසේජින් ලු.......!! :rofl: :P

    :lol::rolleyes:

    issara wage na ayya, dan tikak boring mei club eka :( uncle enne nane wadiya :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපිට උබලා දෙන්නා ගැනත් රහස් ආරංචි මාර්ග වලින් තොරතුරු ඇවිල්ලා තියෙනවා...:yes:වැඩිය සද්ද දැම්මොත් ඒවා මෙතන පල කරන්න මං පසුබට වෙන්නේ නැ :cool:

    :frown::frown: මොකද රෑට රෑට සුදු කොඩි පේනවද උඹට......?? :rolleyes: දත් නැතුව බත් කන්න ආසද.....?? :angry::angry:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :frown::growl: මොනවා හරි ඕපයක් තියෙනවා නම් පැනගෙන හොයන්න එනවා නේද....?? :frown: දුවන්නයි කිව්වේ..... :angry:

    :frown:

    ane ai ayya :(
    kaalekata passe awith mata ohoma baninne? :(
    man pawne :(
    ayyage adaraneeya sooooty nangi man :love::love::love:
    giyoth aye ennema na man ! :yes::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කොන්දොස්තර මාමයි..තරින්ද මාමයි...:yes: විස්තර පස්සේ කියන්න වෙන්නේ ....:rolleyes:

    :shocked::growl: උඹේ කේන්දරේ බලාගනින් පුතා...... ආයේ තරින්ද67 & යුරාජ් කම්පැණිය ගේමට බැහැලා ඉන්නේ....... :yes: හරිය..... :yes::D


    තොපිත් කට ඈරගෙන බලාගෙන ඉන්නේ අපි දෙන්නා කෙලෝ ගන්නකම්ම තමා නේ..... :angry: :growl: :angry:
     
    Status
    Not open for further replies.