EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒ මේ ඇත්තට මාත් අහනමයි හිටියේ..කව්රුද ඒ? :rolleyes::love:



    :sorry: ඕකා මාව බස් එකකටවත් යට කරලා දායි


    :rolleyes: කවුද කියන්න නම් මාත් නොදනී...... :no:

    :frown::frown: තෝව බස් එකකට යට කරලා දාන්නේ නෑ අර කුමාරයා පව් හින්දා.......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    oyalata danne pani halanna :eek: mei wage :P
    eth uncle & uraj ayya hitiyoth free valiyak rasa windinna puluwan :lol::lol::yes:

    :shocked::frown::growl: හිටුකෝ හොද පාඩමක් උගන්වන්න....... ආයේ අපි වලි යන්නේ නෑ ත්‍රෙඩ් වල....... :no: දාගන්න වලියක් ගෲප් PM එකක් දාලා දාගන්නවා....... :yes::yes:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :lol: අලි පැටියා.... මහ අලියා උනහම එන්න එහෙනම් මේ පැත්තේ..... දැන්ම ආවොත් අලි පැට්ටා නරක් වෙයි....... :rofl::P

    මම හබුන් කාලා ඔකු වෙලා ඉන්නේ :yes: අනික ආයෙ මගේ කොහේ කියලා නලක් වෙන්නද :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :frown:

    ane ai ayya :(
    kaalekata passe awith mata ohoma baninne? :(
    man pawne :(
    ayyage adaraneeya sooooty nangi man :love::love::love:
    giyoth aye ennema na man ! :yes::dull:

    :rolleyes: ලොකු එවුන්ගේ ඒවට පොඩි උන් හොට දාන්න එනකොට බනින්නේ නැතුව කොහොමද......?? :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හබුන් කාලා ඔකු වෙලා ඉන්නේ :yes: අනික ආයෙ මගේ කොහේ කියලා නලක් වෙන්නද :P

    ඔක්කොම ඔකු වෙලා කියල ෂුවර් ද ? :eek::shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ah.. single cut eka :P

    :eek::eek: මෙයාට ගිය කලක් කිව්වා !! හොඳා හොඳා !! ඇම් ඇස් ට අහු උනානම් හක්කේ තියල සෙම අරී ෂුවර් එකට !!
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    palayan bada awa methana pani halanna ! :angry: honda kolla !! ton ekahamare kolla :rofl::rofl:

    ඔන්න ඔන්න ඉතින්..අනේ මේ අංකල්..පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නකෝ..අපිටත් වැඩක් කර ගන්න දීලා...:yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න ඔන්න ඉතින්..අනේ මේ අංකල්..පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නකෝ..අපිටත් වැඩක් කර ගන්න දීලා...:yes::yes:

    හා :baffled:
     
    Status
    Not open for further replies.