EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මම හබුන් කාලා ඔකු වෙලා ඉන්නේ :yes: අනික ආයෙ මගේ කොහේ කියලා නලක් වෙන්නද :P

    :oo: කට හලක අතුල්ල ගන්න හිතෙනවා ඕයි මේවා දැකලා.......!! :baffled::dull::rofl::P:angry: උඹ නම් නරක් වෙන්න අමුතුවෙන් දෙයක් නෑ වගේ තමා........!! :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වලි ඉවරය.......???/
    නෑ වගේ එන පිඑම් කන්දෙන් නම්.....
    ඊයෙට ම මැසේජ් 19ක්..........!!

    :shocked: හික්ස්..... :P අර ව*න් {බලධාරියා විසින් කපා හරින ලදී} හදන හැටි කියලා දීපිය........!! :growl: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කෝ කූලා :confused::(

    :oo: ඌ ලිදේ........!! :rofl::P

    WELL.jpg.crop_display.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :sorry: එයා කියන්නේ පැනිහද ගැන...හැබැයි දැන් උන් පැණි හදට යන්න කලිනුත් ඒ ටික කර ගන්නවා.....වැඩි විස්තර අහන්න එපා....:eek: මිට වඩා හොදට කියන්න මං දන්නේ නැ
    අනේ දන්නෙ ම නෑ...බබා.....!!!!!
    අවුස්සගන්න එපා මගෙ කට..........

    බඳිනකන් කොල්ලෝ..බැන්දට පස්සේ අන්කල්ලනේ....:rolleyes::rolleyes::dull::dull:
    ඇයි බැන්දට පස්සේ විතරද ** **න්නේ ඕකට උඹේ
    කෝ කූලා :confused::(
    කූලාත් ඉවරය!!!!!!!!!!!!!!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ උදැසනක් වේවා ගැනුන්ගෙන් ගුටි කරන්නේ නැති දවසක් ප්‍රර්ථනා කරනවා නාකි සෙට් එකට :oo:

    ගේ කුරුල්ලෙක් ඇවිල්ලා !! ෂෝ ! ෂෝ !! :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩිය කියවන්න ආවොත් කොන්දොස්තරයගෙයි....උබෙයි සීන් එක්කම මෙතන දන්වා හරිද?:frown:
    කියපං කෝ බලන්න.....අපිත් ආසයි අහන්න.......අහගෙන ඉන්න........!!!!!!!!!!:growl::growl::growl::frown:
    මගේ ඇසිස්ටන්ට් අහනව උඹ ඩේලි ගෑනුන් ගෙන් ගුටි කනව ද කියල, ගෑනුන් ගෙන් ගුටි නොකන දිනයක් පතන්නේ........ලොල්!!!!!!:lol::lol::lol::baffled:
     

    Mozilla

    Well-known member
  • කියපං කෝ බලන්න.....අපිත් ආසයි අහන්න.......අහගෙන ඉන්න........!!!!!!!!!!:growl::growl::growl::frown:
    මගේ ඇසිස්ටන්ට් අහනව උඹ ඩේලි ගෑනුන් ගෙන් ගුටි කනව ද කියල, ගෑනුන් ගෙන් ගුටි නොකන දිනයක් පතන්නේ........ලොල්!!!!!!:lol::lol::lol::baffled:

    :oo: ඇයි ඒ කෙල්ලගේ මොලේ හොද නැද්ද?පෙන්නේ නැද්ද නාකි සෙට් එකට කියලා තියෙනවා...:eek:ගුටි කන්න මොකෝ තොපි වගේ මං අමාරුවේ වැටිලා නැනේ තාම..:cool:

    එක නෙමෙයි ඇසිස්ටන්ට් කිව්වේ එදා අර රෝස පාට එකක් ඇදන් හිටපු කෙනෙක්ද?:love::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සුබ උදැසනක් වේවා ගැනුන්ගෙන් ගුටි කරන්නේ නැති දවසක් ප්‍රර්ථනා කරනවා නාකි සෙට් එකට :oo:

    :growl::frown::angry: දුප් කුමාරයා හොයාගෙන.... දුප්.....!! :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩිය කියවන්න ආවොත් කොන්දොස්තරයගෙයි....උබෙයි සීන් එක්කම මෙතන දන්වා හරිද?:frown:

    පල හොරිකඩ කන් දිග මොසිල්ලා යන්න !! තෝ වගේ පර පුරුෂ සේවනය කරන්නේ නෑ මෙතන උන් !! :growl:
     
    Status
    Not open for further replies.