EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    tumblr_ktsdn2wC771qztjn5o1_500.jpg

    9132920-portadores-estan-llevando-a-cabo-un-ataud-a-un-cementerio.jpg

    :growl::angry::growl::frown::growl::angry:
     
    Mozilla

    Well-known member
  • :frown::frown: හීනෙන් ගොක් කොල පේනවැයි පුතේ......?? :oo:

    පල හොරිකඩ කන් දිග මොසිල්ලා යන්න !! තෝ වගේ පර පුරුෂ සේවනය කරන්නේ නෑ මෙතන උන් !! :growl:

    :dull: උබල දෙන්න ලගදි මෙතන පවුල් ආරවුලක් උනේ ඇයි කියන්නත් මං දන්නවා.....:baffled:
    වැඩිය මට කථා හැදුවොත් මං ඒවා දාන්න පහුබට වෙන්නේ නැ..හරියට ITN වගේ....:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කියපං කෝ බලන්න.....අපිත් ආසයි අහන්න.......අහගෙන ඉන්න........!!!!!!!!!!:growl::growl::growl::frown:
    මගේ ඇසිස්ටන්ට් අහනව උඹ ඩේලි ගෑනුන් ගෙන් ගුටි කනව ද කියල, ගෑනුන් ගෙන් ගුටි නොකන දිනයක් පතන්නේ........ලොල්!!!!!!:lol::lol::lol::baffled:

    :lol::lol::lol::lol: බඩුම තමා....... :rofl::P

    ඔය ඈසිස්ටන් ලමයි දෙන්නව මම මතක් කොරයි කියාපිය.... ඒ වගේම අර අපේ ව*න් {ඈල්කොහොල් පනත මගින් වාරණය කරන ලදී} මුට්ටිය හලාපු අම්මන්ඩි හම්බුනොත්........ :angry::growl::frown::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: උබල දෙන්න ලගදි මෙතන පවුල් ආරවුලක් උනේ ඇයි කියන්නත් මං දන්නවා.....:baffled:
    වැඩිය මට කථා හැදුවොත් මං ඒවා දාන්න පහුබට වෙන්නේ නැ..හරියට ITN වගේ....:frown:

    මොකෝ පුටේ දැන් අර පුප්ප කුමාරයා උඹව එක ගෙයි තියාගෙන කන්නේ නැතෙයි ? :rolleyes:
     
    Mozilla

    Well-known member
  • :lol::lol::lol::lol: බඩුම තමා....... :rofl::P

    ඔය ඈසිස්ටන් ලමයි දෙන්නව මම මතක් කොරයි කියාපිය.... ඒ වගේම අර අපේ ව*න් {ඈල්කොහොල් පනත මගින් වාරණය කරන ලදී} මුට්ටිය හලාපු අම්මන්ඩි හම්බුනොත්........ :angry::growl::frown::angry:

    නාකි මොකටද උ මල් වගේ පොඩි කෙල්ලෝ මතක් කරන්නේ?:nerd:ඕනි නැ...ඒවාට තමයි අපි ඉන්නේ :love::rolleyes:

    මොකෝ පුටේ දැන් අර පුප්ප කුමාරයා උඹව එක ගෙයි තියාගෙන කන්නේ නැතෙයි ? :rolleyes:

    :rofl: දැන් පවුල් අවුල හරිද?මං අර ෆේස්බුක් එකේ කිවේ?:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: දැන් පවුල් අවුල හරිද?මං අර ෆේස්බුක් එකේ කිවේ?:rolleyes:

    අහපු දේට උත්තර දියන් ඉස්සල්ලා... දැන් බෝර් වෙලාද ? ස්ලීව් ගහන්න වෙන සයිස් එකට වැඩ සිද්ධ කොලාද ඌ උඹට ? :rolleyes:
     
    Mozilla

    Well-known member
  • අහපු දේට උත්තර දියන් ඉස්සල්ලා... දැන් බෝර් වෙලාද ? ස්ලීව් ගහන්න වෙන සයිස් එකට වැඩ සිද්ධ කොලාද ඌ උඹට ? :rolleyes:

    :angry: මේකේ කෙල්ලක් ඉන්නවා..නැත්තම් මං කියලා දෙනවා තොට..
    අනික මං දැන් හොද ළමයෙක්.....ඕව කියන්නේ නැ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :dull: උබල දෙන්න ලගදි මෙතන පවුල් ආරවුලක් උනේ ඇයි කියන්නත් මං දන්නවා.....:baffled:
    වැඩිය මට කථා හැදුවොත් මං ඒවා දාන්න පහුබට වෙන්නේ නැ..හරියට ITN වගේ....:frown:

    :frown::frown: පුතාට ගොක් කොල පේනවැයි......?? :rofl::P

    Picture+093.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මොකෝ පුටේ දැන් අර පුප්ප කුමාරයා උඹව එක ගෙයි තියාගෙන කන්නේ නැතෙයි ? :rolleyes:

    :lol::lol::lol::lol::lol: බඩුම තමා........!! :rofl::P එල එල තරි මාමි..... ඔය මොසියට උණ ගැනෙන්න දෙන්න......!! :angry::frown::rofl::P
     
    Status
    Not open for further replies.