S P A M .........!! 











සිරවටම මම ඔය පොස්ට් එකට කමෙන්ට් කලෙ "ගැසීම" කියන එක පදනම් කරගෙනයි
…එයින් මා අදහස් කලෙ උබල vichiට මොනව හරි කරලා කිබුලට මා ට්ටු වෙලා කියලා![]()




mchn, leyland walata den ena turbo engine eka kalin ekata wada hodada?
Turbo එක ලග පිකප්..... ඒත් පරන ආව, 403 එන්ජිමට ගහන්න බෑ ඒකට..... අනිත් කේස් එක Turbo Model එකේ පාට්ස් ගිනි ගනන්...... ඒ වගේම, Turbo ආව ඒවායේ, බොඩි එච්චර හයිය නෑ....... 


උඹේ අර ඩෙල් ලදරම ගැන නෙවේ කිව්වේ...... 
ඕයි මේ, ඒක හිට් සින්ක් ජෙල් එක එහෙම ආයේ දාලා, සර්විස් කරන්න ගෙනත් දුන්නොත් නරකද......??

hariyata kiyola balapan comment eka thoge ess penne naa kiyanne nikanda ?![]()



තරි අංකල්...... විචී නංගිට මුකුත් කියන්න එපා හරිය.....!!
![]()
![]()
![]()
![]()



waliyak giya ekai

Turbo එක ලග පිකප්..... ඒත් පරන ආව, 403 එන්ජිමට ගහන්න බෑ ඒකට..... අනිත් කේස් එක Turbo Model එකේ පාට්ස් ගිනි ගනන්...... ඒ වගේම, Turbo ආව ඒවායේ, බොඩි එච්චර හයිය නෑ.......
![]()

![]()
fuel consumption wala wenasak thiyenawada? Kalin apu engine eka nam repair kara kara 900K km unath duwanna puluwanne, mekath ehema puluwanda mchn?![]()
මචන්, Turbo එක නම් මම පාවිච්චි කර නැත.....
දැනට පාවිච්චි කරලා තියෙන්නේ, යුරෝ පවර් සහ හිනෝ පවර් පමණකි.
යුරෝ පවර් එක වියදම් අඩු වගේම, දැනට 2003 සහ 2004 ගෙන්වන ලද එකක්වත් එන්ජිම සදහා මුකුත් කර නැත.....
දුවන රූට් එකද මීට බලපායි....
හිනෝ පවර් දෙක, ලගදීම එන්ජින්, ගියර් බොක්ස්, ඩිෆරෙන්ශල් රෙපයාර් එකක් සදහා මග බලා සිටී....
දුවන රූට් එක අනුව, මෙසේ වීම පුදුමයක් නැත....

අසා ඈති ආකාරයට, Turbo Power එකෙහි, Air Filter එකම 15,000ක් ලු.....

වලිය ගැන පොඩ්ඩක් විපරම් කරලා බැලුව. මචන් තරින්ද උබ දන්නවනේ කව්ද මෙතන වැඩකාරයෝ කියල, කටින් බතල හිටවන සීන් වලට අවුලක් ගන්නේ නැතුව හිටපන් බන් අතල් එකේ මම වගේ. ලොක්කම කියල තියෙන එකේ තව මොනවද බන්. ඕක නවත්තල අපිත් එක්ක අතල් එකක් ගනින් බන්![]()

