EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සිරවටම මම ඔය පොස්ට් එකට කමෙන්ට් කලෙ "ගැසීම" කියන එක පදනම් කරගෙනයි
    …එයින් මා අදහස් කලෙ උබල vichi
    මොනව හරි කරලා කිබුලට මා ට්ටු වෙලා කියලා :frown::frown:

    :lol::lol::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    mchn, leyland walata den ena turbo engine eka kalin ekata wada hodada?

    :oo: Turbo එක ලග පිකප්..... ඒත් පරන ආව, 403 එන්ජිමට ගහන්න බෑ ඒකට..... අනිත් කේස් එක Turbo Model එකේ පාට්ස් ගිනි ගනන්...... ඒ වගේම, Turbo ආව ඒවායේ, බොඩි එච්චර හයිය නෑ....... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    353unx.jpg

    :rolleyes::rolleyes: උඹේ අර ඩෙල් ලදරම ගැන නෙවේ කිව්වේ...... :lol::lol: ඕයි මේ, ඒක හිට් සින්ක් ජෙල් එක එහෙම ආයේ දාලා, සර්විස් කරන්න ගෙනත් දුන්නොත් නරකද......?? :D ;)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    :P:P waliyak giya ekai

    වලිය ගැන පොඩ්ඩක් විපරම් කරලා බැලුව. මචන් තරින්ද උබ දන්නවනේ කව්ද මෙතන වැඩකාරයෝ කියල, කටින් බතල හිටවන සීන් වලට අවුලක් ගන්නේ නැතුව හිටපන් බන් අතල් එකේ මම වගේ. ලොක්කම කියල තියෙන එකේ තව මොනවද බන්. ඕක නවත්තල අපිත් එක්ක අතල් එකක් ගනින් බන් :lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :oo: Turbo එක ලග පිකප්..... ඒත් පරන ආව, 403 එන්ජිමට ගහන්න බෑ ඒකට..... අනිත් කේස් එක Turbo Model එකේ පාට්ස් ගිනි ගනන්...... ඒ වගේම, Turbo ආව ඒවායේ, බොඩි එච්චර හයිය නෑ....... :angry::angry:

    :oo:
    fuel consumption wala wenasak thiyenawada? Kalin apu engine eka nam repair kara kara 900K km unath duwanna puluwanne, mekath ehema puluwanda mchn?:confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :oo:
    fuel consumption wala wenasak thiyenawada? Kalin apu engine eka nam repair kara kara 900K km unath duwanna puluwanne, mekath ehema puluwanda mchn?:confused:

    :) මචන්, Turbo එක නම් මම පාවිච්චි කර නැත..... :no: දැනට පාවිච්චි කරලා තියෙන්නේ, යුරෝ පවර් සහ හිනෝ පවර් පමණකි. :yes: යුරෝ පවර් එක වියදම් අඩු වගේම, දැනට 2003 සහ 2004 ගෙන්වන ලද එකක්වත් එන්ජිම සදහා මුකුත් කර නැත..... :no: :yes: :D දුවන රූට් එකද මීට බලපායි.... ;) :) හිනෝ පවර් දෙක, ලගදීම එන්ජින්, ගියර් බොක්ස්, ඩිෆරෙන්ශල් රෙපයාර් එකක් සදහා මග බලා සිටී.... :( දුවන රූට් එක අනුව, මෙසේ වීම පුදුමයක් නැත.... :) :yes:

    යුරෝ පවර් එකට වඩා, හිනෝ පවර් හි වියදම වැඩිය. ඒ දෙකටම වඩා Turbo Power එකේ වියදම් වැඩිය...... :( අසා ඈති ආකාරයට, Turbo Power එකෙහි, Air Filter එකම 15,000ක් ලු..... :( :growl:

    ඩීසල් පාවිච්චිය නම්, Euro Power හි, ලීටරයට 3Km සිට 3.4Km දක්වා වන අතර.... Hino Power හි, ලීටරයට, 2.8Km සිට 3Km පමණ වන අතර, Turbo Power එක, මීටත් අන්ත බව අසා ඈත.... හරියටම නොදනී......!! :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :lol::lol:
     
    Status
    Not open for further replies.