‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒක තමා මචන්.. ඔයා කෙල්ලන්ගෙ ආකර්ශනේට කැමති වගේම තමා , කෙල්ලොත් අනිත් අය තමන් දිහා බලනවට කැමතියි..

ඒක සාමාන්‍ය දෙයක්... :)

ගමයා;12785760 said:
එක කෙල්ලන්ටත් පොදුයි එකද එහෙම උන්ට බඩු කියන්නේ

මෙහෙමයි ඔව් එයාලාටත් ඒකෙ අයිතියක් තියෙනවා. ඒත් ඒකට සීමාවක් තියෙනවා. අනික ඔහොම පිට පෙනුම විතරක් ලස්සන කරගත්තම ඇතිද?
:dull:
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ගහපු එකා අද පොලිසියට භාර වෙලාලු බලමුකෝ මොකද්ද සීන් එක කියලා
 
rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ගමයා;12785838 said:
    ගහපු එකා අද පොලිසියට භාර වෙලාලු බලමුකෝ මොකද්ද සීන් එක කියලා

    අනිවා.. සාලින්ද පොර ටෝකක් දෙන්න ඇති... නැත්නම් ඔච්චර නෙලන්න තරම් තරහක්...!
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    2376256.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    konde jel gaana,aagata hira adum adina/loku adum adina,maala karaabu daana
    pachcha kotana club bahina kello set kara ganna api,api nemei mama
    ubala kohomada danne naha,mata thiyenneth oya wage ganikaa maanasikathwayak.
    machan uba hair style ekak nokarana,maala karabu nathi club disc walata bahinne nathi kello set karagann kamathi nathi kollekda
    මෙහෙමයි ගුණවත් බුද්ධිමත් මිනිස්සුන්ට බාහිර පෙනුමෙන් කැපී පෙනීමක් අවශ්‍ය නෑ. කරන කියන දේවල්වලින් ඉබේම කැපිලා පේනවා. එහෙම කරගන්න බැරි උදවිය තමන්ගෙ මෝඩකම වහගන්න පිටින් කැපිලා පෙන්න හදනවා. ඒකෙන්ම එයාලගෙ මෝඩකම පේනවා. අනික පිරිමි ගනිකයො කියලා ජාතියක් ඉන්නවා. ඒ නැතත් එහෙම උදවියට කෙල්ලො කියන්නෙ.. පැණියා,ඇඹලයා,පෙන්දා වගේ දේවල්. ඉතින් කෙල්ලොන්ටත් බඩුව කියන එක අවුලක් නෑ. :D

    මට වයස 20යි. කෙල්ලො 26ක් එක්ක යාලුවෙලා ඉඳලා තියෙනවා.
    :D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    මෙහෙමයි ඔව් එයාලාටත් ඒකෙ අයිතියක් තියෙනවා. ඒත් ඒකට සීමාවක් තියෙනවා. අනික ඔහොම පිට පෙනුම විතරක් ලස්සන කරගත්තම ඇතිද?
    :dull:

    සහෝ .. :sorry: ඔයා බලන්නෙ එක පැත්තයි..
    ඒකයි , මම කලින්ම කිව්වෙ ඔයා සංවාදයට විවෘත උනාට ඔයාගෙ මනස විවෘත නෑ.
    සමාජෙ දිහා විවෘතව බලන්න..ආගම,සංස්කෘතිය,සදාචාරෙ, වගේ බිත්ති ගොඩකට මුවා වෙලා තැනින් තැනින් එබිකම් කරද්දි ඔයාට පේන්නෙ පොඩි කොටසයි..

    (මම හෙන දාර්ශනික , රැඩිකල් ෆුල් අන්දොස් පොරක් නෙවෙයි ඔන්න :D)

    හැන්ඩ්සම්,ලස්සන පොරකුත් නෙවෙයි.ඩෙනිමයි,ටී එකයි බාටා 2යි නිල ඇඳුම උන දුප්පත් ලයින් එකක් පේන සාමාන්‍ය එකෙක්. ඔය වගේ කැපිලා පේන ලස්සන කෙල්ලො මම ඇහැ දාද්දි මට ඔරවලා,ගස්සලා ගිය අවස්තා ඕන තරම් තියෙනවා. හිතට පොඩි දුකක් දැනුනත් , ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.:)

    ඒත මම කියන්නෙ මෙතෙන්දි ගණිකාවට වුනත් නිදහස් අද්‍යාපනේ ලබන්න අයිතියක් තිබුනොත් හොඳයි කියන එක විතරයි.. :)
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෙහෙමයි ගුණවත් බුද්ධිමත් මිනිස්සුන්ට බාහිර පෙනුමෙන් කැපී පෙනීමක් අවශ්‍ය නෑ. කරන කියන දේවල්වලින් ඉබේම කැපිලා පේනවා. එහෙම කරගන්න බැරි උදවිය තමන්ගෙ මෝඩකම වහගන්න පිටින් කැපිලා පෙන්න හදනවා. ඒකෙන්ම එයාලගෙ මෝඩකම පේනවා. අනික පිරිමි ගනිකයො කියලා ජාතියක් ඉන්නවා. ඒ නැතත් එහෙම උදවියට කෙල්ලො කියන්නෙ.. පැණියා,ඇඹලයා,පෙන්දා වගේ දේවල්. ඉතින් කෙල්ලොන්ටත් බඩුව කියන එක අවුලක් නෑ. :D

    මට වයස 20යි. කෙල්ලො 26ක් එක්ක යාලුවෙලා ඉඳලා තියෙනවා.
    :D

    ]මට වයස 20යි. කෙල්ලො 26ක් එක්ක යාලුවෙලා ඉඳලා තියෙනවා.
    වයස 20 කෙල්ලො 26ක්set kara gaththa uba nam maara porak,

    kellek meheme kollo set kara gaththoth BADUWAk
    kollek koroth porak:lol::lol::lol:

    kello set welaa idalath pansalwala wala bala bala inna ewunta thiyenne
    ලිංගික බේලහීනතාවය එහෙම නැත්නම් සමලිංගික නැබුරක්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සහෝ .. :sorry: ඔයා බලන්නෙ එක පැත්තයි..
    ඒකයි , මම කලින්ම කිව්වෙ ඔයා සංවාදයට විවෘත උනාට ඔයාගෙ මනස විවෘත නෑ.
    සමාජෙ දිහා විවෘතව බලන්න..ආගම,සංස්කෘතිය,සදාචාරෙ, වගේ බිත්ති ගොඩකට මුවා වෙලා තැනින් තැනින් එබිකම් කරද්දි ඔයාට පේන්නෙ පොඩි කොටසයි..

    (මම හෙන දාර්ශනික , රැඩිකල් ෆුල් අන්දොස් පොරක් නෙවෙයි ඔන්න :D)

    හැන්ඩ්සම්,ලස්සන පොරකුත් නෙවෙයි.රස්තෙ ලයින් එකක් පේන සාමාන්‍ය එකෙක්. ඔය වගේ කැපිලා පේන ලස්සන කෙල්ලො මම එයාලා දිහා බලද්දි මට ඔරවලා,ගස්සලා ගිය අවස්තා ඕන තරම් තියෙනවා. හිතට පොඩි දුකක් දැනුනත් , ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.:)

    ඒත මම කියන්නෙ මෙතෙන්දි ගණිකාවට වුනත් නිදහස් අද්‍යාපනේ ලබන්න අයිතියක් තිබුනොත් හොඳයි කියන එක විතරයි.. :)

    ඔයා වරද්දගෙන මං සංස්කෘතිය වගේ යල් පැනගිය සංකල්ප බදාගෙන නෙමෙයි කතා කලේ. මං ආගම ගැන කතාකලෙත් නෑ. මං කිවුවෙ ඉස්කෝලෙ සමානාත්මතාව රැකගන්න ඕන කියන ඒකයි. අනිත් එල ඉස්කෝලෙ කියන්නෙ ෆැශන් ශෝ එකක් නෙමෙයි කියන එකත් ඒ උදවිය මතක තියාගන්න ඕන.. මං කිව්වෙ තැනට සුදුසු විදියට වැඩකරන්න ඕන කියන එක. මිසක් කෙල්ලොන්ට ෆැශන් කරන්න එපා කියන එක නෙමෙයි.. අනික ඔරවලා ගස්සලා ගියා කියලා ඔයාට අකමැතියි කියන්නෙ කොහොමද? ඔයත් විවෘත නෑ. කියන එක මේකෙන් පේනවා.
    :nerd:
     
    • Like
    Reactions: Mal Baba

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ලන්ගෙ පුස් මානසිකත්වය
    කොළඹ ඉන්න බහුතරයක් කෙලන්ගෙ තියෙන්නෙ
    මෙන්න මේ වගේ පුස් මානසිකත්වය
    උන් අනිත් හොද කෙල්ලන්වත් ඒ මානසිකත්වයට ඇදල දානව
    මට පේන්න බෑ ඔහොම ශොකඩ කෙල්ලන්ව

    ඔව් බන් ඔය වගේ පොශ් කියලා දඟලන එවුන්ට හෙලුවෙන් ඉන්න තරම්වත් ධෛර්යක් නෑ බන්. කිව්වාම ලැජ්ජාවෙ ඇඹරෙනවා හරියට අම්මල ගෙදරින් කොටට අන්දවල එවලා වගේ. මෙහෙ උන් සුද්දොන්ව කොපිකරනවා කියල දැනගත්තොත් වහකාලා මැරෙනවා. මොකද සුද්දට මොනව නැතත් ඕන තැනක හෙලුවෙන් ඉන්න හයියක් තියෙනවා:baffled:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    ඔයා වරද්දගෙන මං සංස්කෘතිය වගේ යල් පැනගිය සංකල්ප බදාගෙන නෙමෙයි කතා කලේ. මං ආගම ගැන කතාකලෙත් නෑ. මං කිවුවෙ ඉස්කෝලෙ සමානාත්මතාව රැකගන්න ඕන කියන ඒකයි. අනිත් එල ඉස්කෝලෙ කියන්නෙ ෆැශන් ශෝ එකක් නෙමෙයි කියන එකත් ඒ උදවිය මතක තියාගන්න ඕන.. මං කිව්වෙ තැනට සුදුසු විදියට වැඩකරන්න ඕන කියන එක. මිසක් කෙල්ලොන්ට ෆැශන් කරන්න එපා කියන එක නෙමෙයි.. අනික ඔරවලා ගස්සලා ගියා කියලා ඔයාට අකමැතියි කියන්නෙ කොහොමද? ඔයත් විවෘත නෑ. කියන එක මේකෙන් පේනවා.
    :nerd:

    මට වැරදුන තැන් එමටයි. ඒකයි මම සහෝට උඩ පෝස්ට් එකේ කියලා තියෙන්නෙ මම පොරක් නෙවෙයි කියලා. :yes:

    ඒත් මම ඉස්කෝලෙදි පොඩ්ඩක් කලිසම තදට ඇන්දට ,පාත් කරලා ඇන්දට. ගවුම අඟල් 2ක් 3ක් කොට උනාට ඇහි බැම් ගෑවට ඒක වරදක් විදියට දකින කෙනෙක් නෙවෙයි.

    මම පාරෙ කෙල්ලෙක් දිහා බලද්දි , කෙල්ල මට ඔරවලා ගියාම මට හිතෙන්නෙ එයාට මාව අප්‍රසන්න ඇති කියලා.
    ඒත් එයාට මාව ප්‍රසන්න උනත්, නොවුනත් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. එයා මම පාරෙදි දිකින කෙල්ලංගෙන් තවත් එක්කෙනෙක් විතරයි.

    මම විවෘතයි කියලා හිතුවට මම එහෙම නැතුව ඇති. මම මෝඩ ඇති.

    ඒත් මම හිතන්නෙ මම හරි ඇති කියලා. ඒක මට හොඳටම ඇති. :)
    එල෴!
     
    ඔව් සමහරවිට මන් වැරදි ඇති. ඒත් ඔය කියන දේවල් කරන්න දුන්නම ඉස්කෝලෙ සමානාත්මතාව රැකගන්නෙ කොහොමද?
    එක්කො ඕක හැමෝම කරන්න ඕන නැත්තම් නොකර ඉන්න ඕන. මටත් මේ ඇති වගේ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔව් සමහරවිට මන් වැරදි ඇති. ඒත් ඔය කියන දේවල් කරන්න දුන්නම ඉස්කෝලෙ සමානාත්මතාව රැකගන්නෙ කොහොමද?
    එක්කො ඕක හැමෝම කරන්න ඕන නැත්තම් නොකර ඉන්න ඕන. මටත් මේ ඇති වගේ.

    උඹ වැරදි උනත් මම වැරදි උනත් අපිට මොකෝ මචන්..ආතල් එකේ ඉම්මු..(හෙට මැරෙයිද දන්නෙ නෑනෙ):D
    නැව ගිලුනත් බෑ චූං! :D

    ඒ දවස් වල ඉස්කෝලෙදිනම් සමානතාව කියල එකක් තිබුනේ නැතිද කොහෙද මචෝ, හැමදාම මම ලකුණු අඩුවෙලා සර්ලගෙන් බැනුම් ඇහුවට ගොඩක් අයට එහෙම උනේ නෑනෙ...:eek:

    :lol:

    තව කලිසම කොට නිසා බස්සල ඇඳං ගියාම , ඉන වටේ ලණු වලින් ගැටගහද්දි මට හිතුනා මූං ලාවට හරි තිබුන සමානතාවෙත් නැති කරන්න නේද යන්නෙ කියලා..:eek:

    :lol:

    එලකිරි!
    යන්න ඕන වොස් එකක් දාගන්න.. !:)
     
    Last edited:

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    This is like this,
    She have that educational opportunity because of the tax payers of Sri Lanka.
    So there are laws applied to them. So if she need her change to have free education
    she have to obey some rules. When they came to the school engineer's daughter and
    a mail man's daughter is same. So if there are constrains on fashion things. She
    have to obey on it. So it's principle's responsibility to make it understand nicely.

    මචන් එක එක මනුස්සයට කතා කරන්න ඕනේ විදියක් තියෙනවා. හොඳ උගත් පවුලක තාත්ත කෙනෙක් ගෙන්නලා ටිකක් තදින් අවවාද කරාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒත් low class family එකක තාත්ත කෙනෙක්ට එහෙම කතා කරොත් ඔය වගේ ඒවා වෙන එක පුදුමයක් නෙවෙයි. sir දැන ගන්න ඕනේ ඒක. ගොඩක් sir ල මේවා වැඩිය දන්නේ නෑ.

    සමහර sir ලා කතා කරන විදිය ඇත්තටම හොඳ නෑ. මම ඉස්කෝලේ යන කලෙත් කතා කරන්න දන්නේ නැති sir ලා හිටියා කොළඹ ආනන්ද විද්‍යාලයේ.

    ^- So I agree with this.
    There are different kind of people in the society, but when you come to a place
    you have to obey to the rules in that place. For a example female teachers should
    wear sarees. Even there were rules for the teachers.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඔව් සමහරවිට මන් වැරදි ඇති. ඒත් ඔය කියන දේවල් කරන්න දුන්නම ඉස්කෝලෙ සමානාත්මතාව රැකගන්නෙ කොහොමද?
    එක්කො ඕක හැමෝම කරන්න ඕන නැත්තම් නොකර ඉන්න ඕන. මටත් මේ ඇති වගේ.

    The problem is with the principle , there is a nice way to say this.
    Unless otherwise ask them to leave from the school.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ වැරදි උනත් මම වැරදි උනත් අපිට මොකෝ මචන්..ආතල් එකේ ඉම්මු..(හෙට මැරෙයිද දන්නෙ නෑනෙ):D
    නැව ගිලුනත් බෑ චූං! :D

    ඒ දවස් වල ඉස්කෝලෙදිනම් සමානතාව කියල එකක් තිබුනේ නැතිද කොහෙද මචෝ, හැමදාම මම ලකුණු අඩුවෙලා සර්ලගෙන් බැනුම් ඇහුවට ගොඩක් අයට එහෙම උනේ නෑනෙ...:eek:

    :lol:

    තව කලිසම කොට නිසා බස්සල ඇඳං ගියාම , ඉන වටේ ලණු වලින් ගැටගහද්දි මට හිතුනා මූං ලාවට හරි තිබුන සමානතාවෙත් නැති කරන්න නේද යන්නෙ කියලා..:eek:

    :lol:

    එලකිරි!
    යන්න ඕන වොස් එකක් දාගන්න.. !:)

    :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    අපේ රටේ ක්‍රිකට් මැච් වලට නටපු කෙල්ලො එලෝලා. සංස්කෘතික දේවල් කියල කියන දේවල් දාපු එකේ. මෙහෙම ඇඳුම් කෙල්ලොන්ට දෙයි බලාගෙන හිටපන්. :dull:
     
    elama buwa

    Member
    May 18, 2012
    27
    6
    0
    USA/SRI LANKA
    මට වයස 20යි. කෙල්ලො 26ක් එක්ක යාලුවෙලා ඉඳලා තියෙනවා. :D

    මෙහෙමයි.. වගකීමෙන් කියන්නෙ, මං පොඩිකාලේ පන්සල් ගිහින් වැල් බලල අතේ මරපු එකෙක්, තව ගංජා සිගරට් එහෙමත් එකට බීලා තියෙනවා. බ* ගහනකොට ලාම්පුව අල්ලපු එකත් කලා.. මේ වගේ වැඩ හින්දා අනිත් ආගම් ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන කතාකරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා.අනික දැන් ගොඩක් සාසනෙ පිරිහිලා ඉවරයි. ඒ ගැන නම් කතා කරන්න එපා.:(:(:(:sorry::sorry::sorry:

    Ho*est ki*ler පන්සලේදි ගංජා සුරුට්ටු ගහලා මොල් උනහම පන්සලෙ අගුපිල්වල ලැගලා ඉන්න බැල්ලියොන් ගාවට ගිහින් ඔලුව අතගාලා උන් එක්ක යාලුවෙනවාලු.එහෙම යාලු උන 26 දෙනා ගැන තමා මේ කියලා තියෙන්නෙ.