සහෝ ..

ඔයා බලන්නෙ එක පැත්තයි..
ඒකයි , මම කලින්ම කිව්වෙ ඔයා සංවාදයට විවෘත උනාට ඔයාගෙ මනස විවෘත නෑ.
සමාජෙ දිහා විවෘතව බලන්න..ආගම,සංස්කෘතිය,සදාචාරෙ, වගේ බිත්ති ගොඩකට මුවා වෙලා තැනින් තැනින් එබිකම් කරද්දි ඔයාට පේන්නෙ පොඩි කොටසයි..
(මම හෙන දාර්ශනික , රැඩිකල් ෆුල් අන්දොස් පොරක් නෙවෙයි ඔන්න

)
හැන්ඩ්සම්,ලස්සන පොරකුත් නෙවෙයි.රස්තෙ ලයින් එකක් පේන සාමාන්‍ය එකෙක්. ඔය වගේ කැපිලා පේන ලස්සන කෙල්ලො මම එයාලා දිහා බලද්දි මට ඔරවලා,ගස්සලා ගිය අවස්තා ඕන තරම් තියෙනවා. හිතට පොඩි දුකක් දැනුනත් , ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.
ඒත මම කියන්නෙ මෙතෙන්දි ගණිකාවට වුනත් නිදහස් අද්යාපනේ ලබන්න අයිතියක් තිබුනොත් හොඳයි කියන එක විතරයි..