මම ඉවරයි

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Full Format කරා නම් බැරි වෙයි,
    Quick Format කරා නම් Overwrite වෙච්ච නැති Date Recover කරගන්න පුලුවන්.
    Recuva Software එකෙන්.

    Full Format කරල Partition නුත් කඩල තිබ්බෙ බන්..මම අත ඇරල දාල තිබ්බෙ..
    ඒත් (Easeus Data Recovery Wizard Professional ) සොෆ්ට්වෙයා එකෙන් ගොඩ දාගත්තා 65% විතර...
    දන් මම නිදහස් ගොවියෙක්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Active undelete software eka use karapan... ona ekak ganda puluwan....

    මේකෙන් පුළුවන් වෙයි මචං රිකවරි කරගන්න..
    http://www.mediafire.com/?4jawy3ybso0akyh
    ඒත් ඉතිං ෂුවර් නෑ බං.. මගේ හාඩ් එකත් ෆෝමැට් වෙලා රිකවරි කලා.. ඒකෙ රිකවරි වෙන්නෙ සමහර ෆිල්ම්ස් වල භාගයයි.. සිංදු තිබුණ තැන් වලට ෆිල්ම්ස් වැටිලා.. ඔන්න ඔය වගේ හෙන හෙන විකාර වෙලා.. :(:(

    thanks මචන් වැඩේ ගොඩ :D
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Full Format කරල Partition නුත් කඩල තිබ්බෙ බන්..මම අත ඇරල දාල තිබ්බෙ..
    ඒත් (Easeus Data Recovery Wizard Professional ) සොෆ්ට්වෙයා එකෙන් ගොඩ දාගත්තා 65% විතර...
    දන් මම නිදහස් ගොවියෙක්

    Full Format කරානම් 65% recover කරගන්න බෑ. මම හිතන්නේ Quick Format කරලා ඇත්තේ. සමහර Format කියන Option වල Default තියෙන්නේ Quick එක. Full Format කරනවා කියන එකේ තේරුමත් ඒක තමයි සම්පූර්ණයෙන් Delete කරන එකයි recover කරගන්න බැරි විදියට මේක නිසයි Full,Quick කියලා දෙකක් තියෙන්නේ නැත්නම් Full එකෙන් වැඩක් නෑ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Full Format කරානම් 65% recover කරගන්න බෑ. මම හිතන්නේ Quick Format කරලා ඇත්තේ. සමහර Format කියන Option වල Default තියෙන්නේ Quick එක. Full Format කරනවා කියන එකේ තේරුමත් ඒක තමයි සම්පූර්ණයෙන් Delete කරන එකයි recover කරගන්න බැරි විදියට මේක නිසයි Full,Quick කියලා දෙකක් තියෙන්නේ නැත්නම් Full එකෙන් වැඩක් නෑ.

    මම නෙමේනෙ බන් format කරෙ ඒක නිසා දන්නෙ නෑ මොනව කරලද කියල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් 60% ක් විතර ගොඩ :D
    හාඩ් එකකට කෙල උනාම දැනෙන දුක කොහොමද නේද
    මටත් ඔහොම සීන් එකක් උනාඇල්ෆ ඩිජිටල් කියල යූස් කරපු කම්පියුටර්ස් ගෙන්නනසෙට් එකක් හිටිය උන්ගෙන් තමයි කම්පියුටරයක් අරගෙන අවුලක් ගිහින් වින්ඩෝස් දාන්න දුන්න.ඒ දවස් වල එකතුකරපු සිංදු 20000ක් විතර තියෙන හාඩ් එක මුන් ෆෝමැට් කරලනෙ සී එක විතරක් නොකර.මට මල පැනල පස්සෙ දවසක හොරෙන් ගිහින් වැඩ කරන එකාගේ මෝටර් සයිකලේ සයිලන්සරේට බැටරි කෑලිගල් කෑලි ඔබල ආවා.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හාඩ් එකකට කෙල උනාම දැනෙන දුක කොහොමද නේද
    මටත් ඔහොම සීන් එකක් උනාඇල්ෆ ඩිජිටල් කියල යූස් කරපු කම්පියුටර්ස් ගෙන්නනසෙට් එකක් හිටිය උන්ගෙන් තමයි කම්පියුටරයක් අරගෙන අවුලක් ගිහින් වින්ඩෝස් දාන්න දුන්න.ඒ දවස් වල එකතුකරපු සිංදු 20000ක් විතර තියෙන හාඩ් එක මුන් ෆෝමැට් කරලනෙ සී එක විතරක් නොකර.මට මල පැනල පස්සෙ දවසක හොරෙන් ගිහින් වැඩ කරන එකාගේ මෝටර් සයිකලේ සයිලන්සරේට බැටරි කෑලිගල් කෑලි ඔබල ආවා.

    :rofl: :rofl: :rofl: :rofl: අරූ තාම ජීවත් වෙනව නේද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl: :rofl: :rofl: :rofl: අරූ තාම ජීවත් වෙනව නේද?
    ඌ නම් ජීවත් වෙනව
    දැන් ඌ හොද ෆිට් එකක්
    වැඩේ කරපු එකෙක්ව නම් හොයා ගන්න බැරි උනා
    නිතරම ගැරෑජ් ගානේ යන විදියටම වැඩේසිද්ද වෙලා තිබ්බ
    ඒ දවස් වල ඉතින් නහුතෙට මල පැන්න කරපු වැඩේට
    ඒ දවස් වල මොන ඉන්ටර්නෙට්ද රිකවරි හොයන්න
    පෙන් වලින් එකෑකාගෙන් නොමිලේ එකතුකරපු කලෙක්ශන් එකනෙ
    වයිෆ්ව බලාගන්නව වගේ රැකගෙන එකතුකරේ

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඌ නම් ජීවත් වෙනව
    දැන් ඌ හොද ෆිට් එකක්
    වැඩේ කරපු එකෙක්ව නම් හොයා ගන්න බැරි උනා
    නිතරම ගැරෑජ් ගානේ යන විදියටම වැඩේසිද්ද වෙලා තිබ්බ
    ඒ දවස් වල ඉතින් නහුතෙට මල පැන්න කරපු වැඩේට
    ඒ දවස් වල මොන ඉන්ටර්නෙට්ද රිකවරි හොයන්න
    පෙන් වලින් එකෑකාගෙන් නොමිලේ එකතුකරපු කලෙක්ශන් එකනෙ
    වයිෆ්ව බලාගන්නව වගේ රැකගෙන එකතුකරේ

    සිරාවට හැමදේම ඕන වෙන්න නැති වෙලාවට

    its better to have it and not need it
    than to need it and not have it ;)