Google World Wonders Project! (Must Watch)

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    කොහොමද කස්ටිය. අදත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුව. උදේම ගූගල් හොම්පේජ් එකෙන් තම මේක සෙට් උනේ. වැඩේ මරු නිසා බෙදාගන්න හිතුවේ.

    කට්ටියම දන්නවනෙ ලෝක පුදුම ගැන. ඒත් ඉතින් අපේ ජිවිත කාලේ ඇතුලත ඔය සේරම බලන්න යන්න තරම් අපිට මුදල් නෑනෙ. (මටනම් නෑ.)

    මේකට විසඳුමක් දැන් තියෙනවා. ගූගල් එකෙන් තම මේ සේවාව අපිට ලබාදෙන්නෙ.

    World Wonders Project
    Bringing to life the wonders of the modern and ancient world


    මේකෙන් පුළුවන් ලෝකේ පුදුම ස්ථාන ගොඩක් 360 විදියට බලන්න. මරු. එහෙනම් ගිහින්ම බලන්න. වැදගත් උනානම් බම්ප් එකක් හරි දාල යන්න.


    Captuasre.JPG





     
    Last edited: