හෙට පෝය නේ තරියෝ...ඒකයි ඔය...................!!!!!!moko yakow
සස්ලිට් අරකට එන්නෙ නෑ වගේ.......යුරා, තරි, ඌ නැතුව මේක කරල වැඩක් වේද බං?
අඩු ගානේ ඌ එන්නේ නෑ කියන්නෙවත් නෑනේ. මගේ තෙලබනු අංකයත් පීඑම් කලා....මූ නෑනේ කතාවක් මේක ගැන.............
මට නම් එපා වි ඇත.............ආයේ මේ වගේ ඒවා නොකරමි. හෙට හරියට ම කියන්නම්. කරනවද නැද්ද කියලා. ඌ නැතුව මේ වින්දනීය සන්ධ්‍යාව වින්දනීය නොවේ.........
හයියෝ...මට ළිද පමණි......!!!!!
අෆොයි !! මගෙත් අර ඩියුටි ෆ්‍රී වැඩේ හරි ගියේ නෑ බන් මෙහෙන් තමා ගන්න වෙන්නේ එකක් !! 
හෙට පෝය නේ තරියෝ...ඒකයි ඔය...................!!!!!!

හෙට පෝය නේ තරියෝ...ඒකයි ඔය...................!!!!!!
පුප්පයා නැති අමාරුව තමා ඔය !! 

හෙට නෙවෙය් අනිද්දා පෝය![]()

හෙට පෝය නේ තරියෝ...ඒකයි ඔය...................!!!!!!


ඕකට පෝයට විතරක් නෙමේ මුළු 365 දවසෙම මෝල්නේ !!පුප්පයා නැති අමාරුව තමා ඔය !!
![]()
පොඩි එකාගේ නහය....ඇර ප්‍රශ්නේ විසදා ගත්තද?පොඩි එකාගේ නහය....

තොගේ අහවල් එකට ස්ලීව් ගහ ගත්තද පුප්පයා ඇරියම ?![]()
මං කියනවා හොදේ....පවු පවු කියලා බලන් හිටියම එනවා කරේ නගින්න......අම්මප ?? අපි නම් වැඩ කරන ජනතාව ඔයා වගේ රතු එව්වා මෙව්වා ගණන් කර කර ඉන්නේ නෑ !!![]()


මං කියනවා හොදේ....පවු පවු කියලා බලන් හිටියම එනවා කරේ නගින්න......

ow.. ow.. ogollo clinic gihin bara balana ayane...![]()

ආව මෙතන අපිට පෝය උගන්නන්න !!![]()
, බොරුවට පුප්පන්නේ 
කියපන්ඩෝ !! නොම්මර නමය වගේ කියනවා කියනවා කියා කියා ඉන්නේ නැතුව !!![]()
මනුස්සකමට ඉවසුවේ හරිද?වැඩිය පුස් ටෝක්ස් දාන්න එපා..තුවාල වෙයිමනුස්සකමට ඉවසුවේ හරිද?වැඩිය පුස් ටෝක්ස් දාන්න එපා..තුවාල වෙයි

උඹට වෙච්ච දේ හැමෝටම කියන්න එපා බන් !!![]()

එක තමයි කොන්දා මහා ගෙදර ගියේ තරහ වෙලා...![]()

තෝ මොකෝ මෙතන ඉන්නේ පල පුප්පයගේ ගෙදර එහෙනම් !!![]()
රිදුනද? මං ආයේ කියන්නේ නෑ හොදේතෝ මොකෝ මෙතන ඉන්නේ පල පුප්පයගේ ගෙදර එහෙනම් !!![]()

