EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සස්ලිට් අරකට එන්නෙ නෑ වගේ.......යුරා, තරි, ඌ නැතුව මේක කරල වැඩක් වේද බං?
    අඩු ගානේ ඌ එන්නේ නෑ කියන්නෙවත් නෑනේ. මගේ තෙලබනු අංකයත් පීඑම් කලා....මූ නෑනේ කතාවක් මේක ගැන.............:dull::dull:
    මට නම් එපා වි ඇත.............:dull::dull:ආයේ මේ වගේ ඒවා නොකරමි. හෙට හරියට ම කියන්නම්. කරනවද නැද්ද කියලා. ඌ නැතුව මේ වින්දනීය සන්ධ්‍යාව වින්දනීය නොවේ.........:oo::nerd::dull::no:
    හයියෝ...මට ළිද පමණි......!!!!!

    මොකක් ? මොකෝ ඌ කියන්නේ ? :frown: අෆොයි !! මගෙත් අර ඩියුටි ෆ්‍රී වැඩේ හරි ගියේ නෑ බන් මෙහෙන් තමා ගන්න වෙන්නේ එකක් !! :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට පෝය නේ තරියෝ...ඒකයි ඔය...................!!!!!!

    ඕකට පෝයට විතරක් නෙමේ මුළු 365 දවසෙම මෝල්නේ !! :lol: පුප්පයා නැති අමාරුව තමා ඔය !! :shocked::(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට නෙවෙය් අනිද්දා පෝය :rolleyes:

    අම්මප ?? අපි නම් වැඩ කරන ජනතාව ඔයා වගේ රතු එව්වා මෙව්වා ගණන් කර කර ඉන්නේ නෑ !! :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාජ්ට මේ පාරත් ස්කන්ධ කුමාර දෙවියෝ එන්න එපා කියලලු !! ලොලේ ලොල් !! :lol:
     

    Mozilla

    Well-known member
  • හෙට පෝය නේ තරියෝ...ඒකයි ඔය...................!!!!!!

    මලිත්ට ගහනකොට චංචලාට රිදිලා තියෙන්නේ :lol::lol:

    ඕකට පෝයට විතරක් නෙමේ මුළු 365 දවසෙම මෝල්නේ !! :lol: පුප්පයා නැති අමාරුව තමා ඔය !! :shocked::(

    ඇර ප්‍රශ්නේ විසදා ගත්තද?:sorry:පොඩි එකාගේ නහය....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇර ප්‍රශ්නේ විසදා ගත්තද?:sorry:පොඩි එකාගේ නහය....


    තොගේ අහවල් එකට ස්ලීව් ගහ ගත්තද පුප්පයා ඇරියම ? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: මං කියනවා හොදේ....පවු පවු කියලා බලන් හිටියම එනවා කරේ නගින්න......

    කියපන්ඩෝ !! නොම්මර නමය වගේ කියනවා කියනවා කියා කියා ඉන්නේ නැතුව !! :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :eek: මනුස්සකමට ඉවසුවේ හරිද?වැඩිය පුස් ටෝක්ස් දාන්න එපා..තුවාල වෙයි

    උඹට වෙච්ච දේ හැමෝටම කියන්න එපා බන් !! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක තමයි කොන්දා මහා ගෙදර ගියේ තරහ වෙලා...:rolleyes:

    තෝ මොකෝ මෙතන ඉන්නේ පල පුප්පයගේ ගෙදර එහෙනම් !! :frown:
     
    Status
    Not open for further replies.