EK Married Club

Status
Not open for further replies.

Mozilla

Well-known member
  • උබව කොටියම කන්න එපැයි... අන්තිමට මට කෙල උනේ. භාර අරන් මට කරලා දෙන්න උනා... උබට අසනීප වෙලා හිටිය කියල ආරංචියක් ආවා...

    එකනේ...ආයේ තිබ්බොත් කියපන්..මං දැන් දිගටම ඉන්නවා :oo:

    කලින් කීවට ඇහුවෙ නෑනේ..හොද වැඩේ :yes:.දැන් ඇති උඩ බලාන උගුඩුවා වගේ :rofl:

    වැඩක් නැ කිව්වට....හැදෙන එකෙක් නෙමෙයි බං...

    මං යනවා මචං
    ගුඩ් නයිට් :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙයියනේ කියා දැන් නම් පොඩි එකීට ටිකක් ගුණය. අෆොයි එපා විය. වැඩේ අත්හිටුවීමට සිදුවීම පිළිබද ව සියළුම ආරාධිතයෝ කමා කරත්වා.පොඩි එකී සිහිවන විට බඩ පපුව දන බැවින් සන්ද්‍යාවනට සෙට්වීමට මෙම තත්ත්වය යටතේ අපහසුය.
    පසුව හෙමිහිට නැවත ඇරේන්ජ් කරමිය.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ ඕවා සුලු දේවල්ය..... ඒ වගේද කිඹුල් පැටික්කි ලෙඩ උනහම.....?? දැන් ගෙදර එක්කගෙන ආවාද......?? මම මේ HP ලදරමක් ගලවමින් සිටිමි....... :angry: HP Pavilion DV6 - 1229et :P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    දෙයියනේ කියා දැන් නම් පොඩි එකීට ටිකක් ගුණය. අෆොයි එපා විය. වැඩේ අත්හිටුවීමට සිදුවීම පිළිබද ව සියළුම ආරාධිතයෝ කමා කරත්වා.පොඩි එකී සිහිවන විට බඩ පපුව දන බැවින් සන්ද්‍යාවනට සෙට්වීමට මෙම තත්ත්වය යටතේ අපහසුය.
    පසුව හෙමිහිට නැවත ඇරේන්ජ් කරමිය.

    මමත් දන්නේ දැන් බන්. පොඩ්ඩට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙයියනේ කියා දැන් නම් පොඩි එකීට ටිකක් ගුණය. අෆොයි එපා විය. වැඩේ අත්හිටුවීමට සිදුවීම පිළිබද ව සියළුම ආරාධිතයෝ කමා කරත්වා.පොඩි එකී සිහිවන විට බඩ පපුව දන බැවින් සන්ද්‍යාවනට සෙට්වීමට මෙම තත්ත්වය යටතේ අපහසුය.
    පසුව හෙමිහිට නැවත ඇරේන්ජ් කරමිය.

    කම් නැත කම් නැත !! පොඩි එකීට තෙරුවන් සරණයි !! :yes: සස්ලියව දියේ දැම්ම වගේ තියෙන්න ඇති කැන්සල් කරා කිව්වම !! :lol: එකම අවුල ඕකට ගත්තු අහවල් එක දිහා බලන් නිකන් ඉන්න බැරි එකය !!:eek: ඊයෙත් පෙර පිනක් පල දෙමින් නැපෝලියන් බෝතලයක් නොමිලේම ලැබුණි :P එය සමග තනියම ඔට්ටු උනෙමි !! :D:(
     
    Status
    Not open for further replies.