help (ridge back බලු පෑටියෙක් ගෙනාවා)

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    help (ridge back බලු පෑටියෙක් ගෙනාවා)

    මචන් මම ridge back බලු පෑටියෙක් ගෙනාවා,,කොටුවකට දෑම්මෙ නෑහෑ,,තවම සති 5 ක් වෙනවා,,ගෙදර ඈතුලෙ තමා ඉන්නෙ,,දොර ඈරලා තිබුනත් වෑඩිය එලියට යන්න කෑමති නෑහෑ,,ටොයිලට් යන්නෙ ගෙදර ඈතුලෙ, එකට මුව එලියට යන්න හුරු කරන්නෙ කොහොමද මචන්??????

    උබලා ගාව එහෙම එකෙක් ඉන්නවා නම් මට පොඩි උපදෙශයක් දිපන් මචන් මුව කොන්ට්‍රොල් එකට හදාගන්න මට
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කූඩුවකට දාපන් මචන්..Ridgeback කියන්නෙ ගෙවල් ඇතුලෙ හදන බල්ලො නෙමෙයි...
    මාසයි දවස් ගානක් හින්දා මේ දවස් ටිකෙ තියාගනින්..මාස 3 වෙන්න ඉස්සෙල්ල කුඩු කරපන්..
    ටිකක් මිනිස්සුන්ට පේන තැනක කූඩුව තියපන්,නැත්නම් ඕක දඩෝරියෙක් වෙනව
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Smiler-Milly-60x60.jpg
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කූඩුවකට දාපන් මචන්..Ridgeback කියන්නෙ ගෙවල් ඇතුලෙ හදන බල්ලො නෙමෙයි...
    මාසයි දවස් ගානක් හින්දා මේ දවස් ටිකෙ තියාගනින්..මාස 3 වෙන්න ඉස්සෙල්ල කුඩු කරපන්..
    ටිකක් මිනිස්සුන්ට පේන තැනක කූඩුව තියපන්,නැත්නම් ඕක දඩෝරියෙක් වෙනව
    ඈයි මචන් ගෙදර ඈතුලෙ තියා ගත්තම මොකො වෙන්නෙ?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    eya toilet yanna lasthi wenakotama eliyata ussan yanna me widiyata dawas kihipaka karanna ona ekama thanakata ekkan yanna ethakota eyata ethana purudu wenawa ehema try karala balanna ethana toilet nogihin aye getama awoth podi polkurakin parak gahala apahu gihin danna tika dawasak kalama hariyanawa
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    mu thama as aralath nadda ban?balapanko dammama wiriththagena inna hati.oka loku unahama ubalawath masata ganiyda danne naha.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    rot kenk mata ina......eyiyata dala thiyapan...purudu wenawa hodata...ape eka apu dawas wala bath room toilet yana patan gethe ...eliyata purudu kara gatha....dan thaniyama karala ennawa...hethapan rot : kenak
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    eya toilet yanna lasthi wenakotama eliyata ussan yanna me widiyata dawas kihipaka karanna ona ekama thanakata ekkan yanna ethakota eyata ethana purudu wenawa ehema try karala balanna ethana toilet nogihin aye getama awoth podi polkurakin parak gahala apahu gihin danna tika dawasak kalama hariyanawa
    thanx machan ,,karala balannam uba kiyapu vidihata:D
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    rot kenk mata ina......eyiyata dala thiyapan...purudu wenawa hodata...ape eka apu dawas wala bath room toilet yana patan gethe ...eliyata purudu kara gatha....dan thaniyama karala ennawa...hethapan rot : kenak
    මුට තම සති 5 යි,,මුගෙ දෑගලිල්ලෙ හෑටියට මාස6 වගෙ යද්දි මුලු ගෙදරම අනිත් පෑත්ත හරවනවා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඈයි මචන් ගෙදර ඈතුලෙ තියා ගත්තම මොකො වෙන්නෙ?

    මුකුත් වෙන්නෙ නෑ බන්..Ridhebackලා හදන්නෙ සැර වෙන්න නෙ..ඉතින් ගේ ඇතුලෙ හැදුවාම මිනිස්සු එක්ක ඉදල උන්ගෙ සැර අඩු වෙනව..අනිත් එක උබට හැමදාම ඌ දාන තඩි බෙටි අරන් ද දා තමයි ඉන්න වෙන්නෙ :dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම ලඟ ඕකට නියම බෙහෙතක් තියෙනවා අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි

    මෙහෙමයි බල්ල බෙටි දාලා තියෙනකොට බල්ලව අරගෙන පලයන් ඒ බෙටි ගොට ලඟට පාත් කරපන් උගෙ හොම්බ බෙටිගොඩ උඩට (ගෑවෙන නොගෑවෙන තරමට වගේ) ටිකක් මූනෙ වැද්දුවත් කමක් නෑ. :lol: ඊට පස්සෙ රිදෙන්න උගෙ පු*ට පාරක් ගහපන්. වැඩේ හරි ආයෙ ඌ එතන ජරා කරන්නෙ නෑ. ඌ ඊලඟ දවසෙ ගේ ඇතුලෙ වෙන තැනක කරයි එතනටත් ගිහින් අර විදියටම කරපන්. ටික දවසක් යනකොට ඌ එලියටම යන්න පුරුදු වෙනවා. චූ කරන එකටත් එහෙම කරපන්.. ඔන්න මගේ බල්ල නම් අපේ වත්තෙවත් ජරා කරන්නෙ නෑ.. වගේම කාටවත් පේන්න කරන්නෙත් නෑ. මොකද ඌ හිතන්නෙ මම ඌට ඒවා කවයි කියලා. හොඳනම් සලකපන් ඉතින්.
    :)
     
    • Like
    Reactions: crash45

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මම ලඟ ඕකට නියම බෙහෙතක් තියෙනවා අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි

    මෙහෙමයි බල්ල බෙටි දාලා තියෙනකොට බල්ලව අරගෙන පලයන් ඒ බෙටි ගොට ලඟට පාත් කරපන් උගෙ හොම්බ බෙටිගොඩ උඩට (ගෑවෙන නොගෑවෙන තරමට වගේ) ටිකක් මූනෙ වැද්දුවත් කමක් නෑ. :lol: ඊට පස්සෙ රිදෙන්න උගෙ පු*ට පාරක් ගහපන්. වැඩේ හරි ආයෙ ඌ එතන ජරා කරන්නෙ නෑ. ඌ ඊලඟ දවසෙ ගේ ඇතුලෙ වෙන තැනක කරයි එතනටත් ගිහින් අර විදියටම කරපන්. ටික දවසක් යනකොට ඌ එලියටම යන්න පුරුදු වෙනවා. චූ කරන එකටත් එහෙම කරපන්.. ඔන්න මගේ බල්ල නම් අපේ වත්තෙවත් ජරා කරන්නෙ නෑ.. වගේම කාටවත් පේන්න කරන්නෙත් නෑ. මොකද ඌ හිතන්නෙ මම ඌට ඒවා කවයි කියලා. හොඳනම් සලකපන් ඉතින්.
    :)
    උබ මෙක ජොක් එකට කියපු එකක්ද?නෑත්නම් සිරවටම මෙක හරියන එකක්ද? මචන්
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම ලඟ ඕකට නියම බෙහෙතක් තියෙනවා අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි

    මෙහෙමයි බල්ල බෙටි දාලා තියෙනකොට බල්ලව අරගෙන පලයන් ඒ බෙටි ගොට ලඟට පාත් කරපන් උගෙ හොම්බ බෙටිගොඩ උඩට (ගෑවෙන නොගෑවෙන තරමට වගේ) ටිකක් මූනෙ වැද්දුවත් කමක් නෑ. :lol: ඊට පස්සෙ රිදෙන්න උගෙ පු*ට පාරක් ගහපන්. වැඩේ හරි ආයෙ ඌ එතන ජරා කරන්නෙ නෑ. ඌ ඊලඟ දවසෙ ගේ ඇතුලෙ වෙන තැනක කරයි එතනටත් ගිහින් අර විදියටම කරපන්. ටික දවසක් යනකොට ඌ එලියටම යන්න පුරුදු වෙනවා. චූ කරන එකටත් එහෙම කරපන්.. ඔන්න මගේ බල්ල නම් අපේ වත්තෙවත් ජරා කරන්නෙ නෑ.. වගේම කාටවත් පේන්න කරන්නෙත් නෑ. මොකද ඌ හිතන්නෙ මම ඌට ඒවා කවයි කියලා. හොඳනම් සලකපන් ඉතින්.
    :)

    සිරා කතාව...ඔය වැඩේ අත්දු‍ටුයි ප්‍රත්‍යක්ශයි.....අපේ ගෙදර හිටපු බල්ලොන්වත් එලියට පුරුදු කරේ ඔහොමයි....රිදෙන්න ගහන්න ඔනේ...(පූසන්ටත් හරියනවා..)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    සිරා කතාව...ඔය වැඩේ අත්දු‍ටුයි ප්‍රත්‍යක්ශයි.....අපේ ගෙදර හිටපු බල්ලොන්වත් එලියට පුරුදු කරේ ඔහොමයි....රිදෙන්න ගහන්න ඔනේ...(පූසන්ටත් හරියනවා..)

    :shocked::shocked::shocked::lol::lol::lol::lol:

    ඔව් ඔව් ගෙදර අය මුටත් ටොයිලට් යන්ඩ උගන්නල තියෙන්නේ
    ඔහොම තමයි ............................................................................