help (ridge back බලු පෑටියෙක් ගෙනාවා)
මචන් මම ridge back බලු පෑටියෙක් ගෙනාවා,,කොටුවකට දෑම්මෙ නෑහෑ,,තවම සති 5 ක් වෙනවා,,ගෙදර ඈතුලෙ තමා ඉන්නෙ,,දොර ඈරලා තිබුනත් වෑඩිය එලියට යන්න කෑමති නෑහෑ,,ටොයිලට් යන්නෙ ගෙදර ඈතුලෙ, එකට මුව එලියට යන්න හුරු කරන්නෙ කොහොමද මචන්??????
උබලා ගාව එහෙම එකෙක් ඉන්නවා නම් මට පොඩි උපදෙශයක් දිපන් මචන් මුව කොන්ට්‍රොල් එකට හදාගන්න මට
උබලා ගාව එහෙම එකෙක් ඉන්නවා නම් මට පොඩි උපදෙශයක් දිපන් මචන් මුව කොන්ට්‍රොල් එකට හදාගන්න මට
Last edited: