EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹල ඔය දන්නෝ දනිති සීන් එක දන්නවද ?
    දැනට අවරුදු දෙක තුනකට උඩදී සංකපාල පන්සලේ පෙරහැර පොලේ වෙච්ච ඇත්ත කතාවක්.
    එක මිනිහෙක් මොනවද විකුනනවලු ලොකු බැග් එකක් එල්ලගෙන "දන්නෝ දනිති පනහෛ, සීයෛ" කියල කැගහගෙන....
    එක එක මු ගාවට ගිහින් හිමීට මොනවද අරන් මාරු වෙනවලු.
    පස්සේ පොලිස් කාරයෙකුට සැක හිතිලා මුගේ කවරේ ලිහල බලල....
    එතකොට තම දන්නේ මු ග්‍රසරි බැග් වල දාලා කසිප්පු විකුණලා.

    :shocked::shocked: මාර පොරවල් තමා ලංකාවෙත් ඉන්නේ.......!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: පුප්පෙගේ සුන්දරම් තමා මූ මචෝ !! පුප්පේ මූව ද්වේශසහගත ලෙස අත ඇරලා ගිහින් ලු !!

    :lol::lol: පුෂ්පයා දැන් එලකිරි පැත්තෙත් පේන්න නෑ....... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න මරිසියෝ මූ සබ්ජෙක්ට් එකට එන්න හදන්නේ !! :shocked::eek:

    :lol::lol: බඩුම තමා...... :rofl::P ඔව් ඔව් ගෙවල් සෙට් කරලත් තියන්නම් කියන්නේ නම් හොදකට වෙන්න බෑ...... :no::no::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :sorry: වහනෙක ආවොත් එළවලු ටිකක් සෙට් කරලා දෙන්නම් අරන් යන්න....:nerd:

    gherkin-farmer.jpg


    :oo: මොසියා......!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:
    පව් යකුනේ...
    ඕක බඩකපගෙන මැරෙඉ .....

    :lol::lol: අද උදෙත් ඌට බඩ කපාගෙන මැරෙන්න වැඩක් සිද්ධ උනා...... :lol: මෙතන කියන්නේ නෑ කියලා පොරොන්දු වුන නිසා මෙතන කියන්න බෑ...... :no: PM එකක් දාලා කියන්නම්....... :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: අද උදෙත් ඌට බඩ කපාගෙන මැරෙන්න වැඩක් සිද්ධ උනා...... :lol: මෙතන කියන්නේ නෑ කියලා පොරොන්දු වුන නිසා මෙතන කියන්න බෑ...... :no: PM එකක් දාලා කියන්නම්....... :lol::lol:


    පව් බන් එපා !! :no::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක නේන්නම් ටැග් දැක්කම තව අවුරුදු 10ක් වත් නිදහසේ ඉන්න ඕන කියලා හිතුනා :lol:


    :lol::lol: අවුරුදු 10ක් නිදහසේ ඉදලා කරේ එල්ලගත්තත්, ඔය ටිකම තමා....... :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: එහෙම එකක් දන්නේ නෑනේ ලොකු අයියේ..ඒ මොකක්ද ඒ සීන් එක..:rolleyes::rolleyes:


    මූත් වන්නි හත්පත්තුවෙන් නේ බැන්දේ ඒකයි ඔය ... :lol:
     
    Status
    Not open for further replies.