කොටුවට ගිහිල්ල බලාපිය...තොපිට වාගේ රැ 10 වෙනකොට බස් නැති වෙන්නේ නැ...ඕන වේලක බස් තියෙනවා
![]()
මම නම් දැකලම නෑ "ඩොටේ" කියලා බෝඩ් එකක් දාපු බස් එකක්.....!!
සිරාවට ඔය ඩොටේ ට බස් එනවද බං.....?? 
හරි, උඹ වරෙන් අපේ බබාල බලාගන්න....
පුංචි උන් ටික හොඳට සෙල්ලම් කරකර ඉදීනේ, අපිට බලන්න ඕනි නෑ....![]()

යකෝ ගේ කුරුල්ලෙක්ට පොඩි උන් බලාගන්න දෙන්න.....?? 
පිස්සුද උඹට......?? 

ඔව් ඉදල හිටලා බියර් බොන්නේ.අනිත් හැමදාම අරක්කු
![]()

මට නම් බියර් බීපු කාලයක් මතක නෑ......
මොනවද බං දැන් තියෙන හොද බ්‍රෑන්ඩ්ස්.....?? තරි මාමි මොකක්දෝ ජාතියක් කිව්වා..... මට මතක නෑ...... 
passe hora ganui... Hora minissui Bihi karannath kiyapuma site ekak vei meka onna


අපිට කොහෙන්ද එහෙම මාමණ්ඩිලා.......
හැබැයි නැන්දම්මාට වඩා නම් මාමණ්ඩියා එලකිරි
![]()
![]()

හික්ස් !! මාමණ්ඩි උඹෙන් ඇහුවොත් ඔය තියෙන්නේ නිදහසට කාරණා !!
මට බැරි උනානේ ඔහොම දෙපැත්තටම නැති උත්තරයක් දෙන්න අම්මප !! නොදකින් මම !!
![]()
අපි නම් ඒ දවස් වලත් හොද ලමයි... දැනුත් හොද ලමයි......!! 
පල පල නිකන් කියවන්නේ නැතුව තෝ කැලා හැතැක්ම කීයක් එහාද බොල ඉන්නේ !! අපි නොදන්න ඩොටේ !!![]()
බදුල්ලෙන් බැහැල දඹානට තව බස් එකක් ගන්න ඕන ඕකගේ ඉසව්වට යන්න !!![]()



හෆොයි.......!! ඩොටේ..... 

ඉස්සල්ලම ලොකු වැඩ ප්‍රැක්ටිස් වෙයන් .. උඹට පුළුවන් දෙකට නැවිල ඉන්න විතරයි කියල පුප්පේ කිව්වා වගේ මතකය !!![]()

පුෂ්පයා මිසින් මේ දවස් වල.....!! 

අනේ නිකන් පල යන්න ..ගේ ඉස්සරහින් බහින්න බස් තියෙනවා රැ12 ට ආවත්..ඇවිල්ලා බලපන්කො මේ පැත්තේ උබලා....
ගේ නම් අමතක කරන්න බෑම වගේ......!! 

නැ මට මතක නැ...තරි මාමා වාගේ මං නැමෙන්න ගියේ නැනේ
අජිත් සර් ගැන කියන්නදෝ........!! 


![]()
මේකට පයින් යන දුර..ඕන වේලක වරෙන්.....කෝල් එකක් දීලා.....එතකොට මට කොහෙට්ට හරි මාරු වෙන්න පුළුවන්නේ...
![]()

ආයේ ඉතින් ඩොටේ කොහෙන් කියලා උඹව හොයන්නද අපි.......!! 

මම කිව්වේ බොරුද මූ ගස් ගල් අස්සේ ඉන්න එකෙක් කියල .. කැලෑ පාලුවා !![]()
කොස්ලන්දේ අනාතයා......!! 

අනේ පලයන් නිකන් කෙබ්බ අදින්නේ නැතුව ...වැලිමඩ අනාතයා

කොස්ලන්දේ අනාතයා කියලා දාමු......!! 

විහිලුවට බං කිව්වේ..ඕන වේලක වරෙන්.......ගමේ ජාති ඕනිනම් ඒවා හොයලා දෙන්නම්
කොහුවල වාගේ අනත වෙන්නේ නැ රැ10 වෙනකොට මේ පැත්තේ![]()

බොරුවට එන්න කියන්න එපා බං.... දැන් ටිකකට කලින් අපි කෝල් කරලත් ඈහුවේ අපි ට්‍රිපක් එන්නද කියලා ඩොටේ ට....?? උඹ එපා කිව්වා නේද එන්න....?? දැන් බොරුවට, ඕනා වෙලාවක වරෙන් කියන්න එපා බං........!! 
