දැකලා තියෙද Jean Claude Van Dammes ගෙ දුව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැකලා තියෙද Jean Claude Van Dammes ගෙ දුව

    1
    van_dam_01.jpg


    2
    van_dam_02.jpg


    3
    van_dam_03.jpg


    4
    van_dam_04.jpg



    5
    van_dam_05.jpg


    6
    van_dam_06.jpg


    මෙන්න ලොකු පික් එකක්.. පැහැදිලිව බලාගන්න :D
    ආ ලින්ක් එක

    Van Dammes නම් දැන් පට්ට වයසයි.. මතකද බලපල්ලකො මේ ෆිල්ම්ස් එහෙම..:D

    05148.jpg

    1194km6.jpg

    Timecop%2B%25281994%2529.jpg

    bloodsport1988ke.jpg

    movie_2617.jpg

    kickboxer-drops-blu-20090330110230488_640w.jpg

    71473969.jpg


    මේක තමා මුල්ම ෆිල්ම් එක..:yes:
    l_87739_98f7be86.jpg



     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දුවත් ලස්සනයි....
    ඔක්කොටමත් වඩා මිනිහගේ ෆිල්ම්ස් ඉතින් සුපිරි...දැන් නම් ඉතින් පට්ට නාකි ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    වෙන දෙයක් හිතුනෙම නැද්ද???? :confused::confused::confused:
    හම්බවෙයි Van Damme අයියගෙන් උබට මදි නොකියන්න... :lol::lol::lol:

    වෙන මොකක්වත් හපන් නැතුව නහය විතරක් හපපු නිසා මට ජීවිත දානය දෙයි..:(:(
    එක්කො මම බය නෑ යකෝ ඔය පලගැටියට.. :growl::growl: එන්න කියහන් පොස්ට් ඔපීස් :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලස්සනයි...
    :yes::yes::yes:

    lassanau neh
    අනිවා..

    ekita splits puluwanda?
    දන්නෑ බං..:no::no:

    නහය හපන්න හිතෙනවා :D:D
    එපා බොල නහය හපන්න.. වෙන මොකක් හරි හපපිය..:rolleyes:

    :eek:hodata katha karanna saho oya gollo katha vidiyata gedara katha karata mehe ehema karanna epa:rofl:
    :lol::lol::lol::lol:

    තැන්කූ 4 d tip :lol::lol: මට දැනුයි තේරෙන්නෙ බොට ගෙදර කොහොමද කතා කරන්නෙ කියල ..:lol::lol: වේ*:lol::lol:
    :lol::lol::lol::lol:

    උඹලා පට්ට ඈ..:lol::lol:

    වෙන දෙයක් හිතුනෙම නැද්ද???? :confused::confused::confused:
    හම්බවෙයි Van Damme අයියගෙන් උබට මදි නොකියන්න... :lol::lol::lol:
    එකෙන්ම මචං.. මූ ඔය වෙලාවට මානසිකව වැටිලා ඉන්නෙ.. ඒකයි ඔහොම කියන්නෙ.. :(:(

    දුවත් ලස්සනයි....
    ඔක්කොටමත් වඩා මිනිහගේ ෆිල්ම්ස් ඉතින් සුපිරි...දැන් නම් ඉතින් පට්ට නාකි ..
    සිරාවටම මචං.. ඔය ෆිල්ම් පොඩි කාලෙ බැලුවෙ.. ආයෙම බලන්න ආසයි බං.. :love::love:
     
    • Like
    Reactions: sachith19920726

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වෙන මොකක්වත් හපන් නැතුව නහය විතරක් හපපු නිසා මට ජීවිත දානය දෙයි..:(:(
    එක්කො මම බය නෑ යකෝ ඔය පලගැටියට.. :growl::growl: එන්න කියහන් පොස්ට් ඔපීස් :lol::lol:

    කොහේ එකටෙයි..? :D:oo: