දැන් TV නම් මහ කුජීත්යි බං...

Nohim Ys

Well-known member
  • ලෝකල් චැනල් වල යන ඒවා නම් දැන් බලන්නේ නෑ බං. ඒවායේ බලන්න පුළුවන් ඒවා යන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් වගේ.... ෆිල්ම් නම් ඉතින් DTV එකේ චැනල් වල යන ඒවා බලනවා. ලෝකල් චැනල් වල බලන්නේ නිවුස් විතරයි...
    :angry::angry::angry::angry::angry::oo::baffled:

    පිටරට Channel නරක නෑ බං..:)
    ලංකාවෙ ඒවා තමා ගු වෙලා තියෙන්නේ:angry::angry::angry::oo::oo:
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    පිස්සුද බන් උදේ ඉදල දාගත්තම මුලු දවසම යන්නේ කාන්තා වෑඩසටහන්..මගුල බලන්න දේවල් නෑ බන්..උයන්වා..එක එක එවුන්ගේ කේලම් පවුල ගෑන නෑති මගුලක් නෑ..ස්වර්නවාහිනී නිව්ස් උනත් මෙලෝ රහක් නෑ..ගොන් පාට්..බලන්න දෙයක් නෑ බන් ලන්කාවේ චෑනල් වල :no:
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    images


    දැන් TV අලුත්කරන කාලයයි
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    දැන් ටීවී වල තියන එව්වා බලන්න පුලුවන්ද! :angry: මෙලෝ රහක් නෑ. :frown: කිසිම තේරුමකුත් නෑ. ලස්සනකුත් නෑ. එක නිසා බලන්නේ ක්‍රිකට් මැච් එකක් නැත්තන් මොකක් හරි ක්‍රීඩාවක් යනවනම් විතරයි. :yes:
    එක දවසක් වැරදි ලා අර හඩකවපු හින්දි මෙගා නාට්‍යක් බැලුවා. උන් ඒ පැය භාගයම නැති වෙච්ච යතුරක් හෙව්වා. මට එපා.........වුනා! :angry: :rolleyes: :baffled:
     
    • Like
    Reactions: Nohim Ys