ලෝකල් චැනල් වල යන ඒවා නම් දැන් බලන්නේ නෑ බං. ඒවායේ බලන්න පුළුවන් ඒවා යන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් වගේ.... ෆිල්ම් නම් ඉතින් DTV එකේ චැනල් වල යන ඒවා බලනවා. ලෝකල් චැනල් වල බලන්නේ නිවුස් විතරයි...
![]()
පිටරට Channel නරක නෑ බං..

ලංකාවෙ ඒවා තමා ගු වෙලා තියෙන්නේ









කිසිම තේරුමකුත් නෑ. ලස්සනකුත් නෑ. එක නිසා බලන්නේ ක්රිකට් මැච් එකක් නැත්තන් මොකක් හරි ක්රීඩාවක් යනවනම් විතරයි.