Koliwood,Bollywood,Hollywood Film අපට එපා

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ela wadak macho...keep it up!!! (Rep error :( )
awulak na bro digtama thread ekath ekka inna
3d-ok2.gif

elakiri wadak machan...
thks macho
3d-ok2.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මෙක Russian film එකක්. ටිකක් වෙනස් විදිහේ ගොඩක් සංවේදී කතාවක්........

සාරාංශයක් විදිහට කිව්වොත් එක්තරා අනාත නිවාසයක සිටින පොඩි ළමයෙක් වටා තමයි
මේ කතාව ගෙතෙන්නේ. තමන්ගේ සැබෑ මව්පියන් සොයාගැනීම තමයි ඔහුගේ අභිලාශය. ඔහුට ඔවුන් සොයාගැනීමට හැකි වේවිද??? මේක බලලම උත්තරේ හොයාගන්න.....:)

italian.jpg


Trailer

අම්ම්ට සිරි මම කවදාව්ත් Russian film ෆිල්ම් එකක් බලල නෑ සහෝ මේක නම් අනිවා බලනවා
thanks macho.......
3d-ok2.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
thumbs up !
thks
3d-ok2.gif

ඔන්න කොල්ලනේ ගොඩ කාලෙකින් එළකිරිය පැත්තේ ආවා....:cool::cool::cool::cool::cool::cool:
අපේ RCCCC සහෝදරයා මේ film එක ගැන මේ thread එකේ දැම්මද කියන්නනම් මට ඒ හැටි මතකයක් නැ.... :dull::dull::dull::dull:
එහෙම වෙලා තියේනම් sorry වෙන්න ඕනේ හැමොගෙන්ම​..... :( :( :( :(

Legend of the Fist: The Return of Chen Zhen (2010)
MV5BMTM1NzM0OTcxOF5BMl5BanBnXkFtZTcwODU0MjQ2NA@@._V1._SY317_.jpg


story නම් පට්ටම පට්ට :yes::yes::yes::yes::yes::yes:
මෙන්න Trailer එක බලන්නකෝ...


මෙන්න මෙතනින් බා ගන්න​...
http://thepiratebay.se/torrent/5889709

බාගන්න බැ බැ බෑ වගේනම් මෙතනට වෙලා film බැලුවට මුකුත් කියන්නේ නෑ...


:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
යාලුවා online වගේ හුග කාලෙකට පස්සේ:) මේක නම් මම දෑම්මා මචෝ අවුලක් නෑ:cool:
 

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
Donnie Yen ගේ ෆිල්ම් මම කලිනුත් මේ ත්‍රේඩි එකේ දාලා තියෙනවා.නමුත් මම අද දෙන ෆිල්ම් තුන තමයි Donnie Yen ගේ හොදම ෆිල්ම් තුන.

Ip Man (2008)

ipmanfdgff.jpg



Trailer


IMDb

Download

Torrent 650mb



Ip Man 2 (2010)

ip-man-2-2010-2.jpg


Trailer


IMDb

Download

Torrent 650mb



Legend of the Fist: The Return of Chen Zhen (2010)

Return_of_Chen_Zhen_poster.jpg


Trailer
 
  • Like
Reactions: mic and rcccc

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    Ip man 1&2 නම් උපරිම‍යි. ඒවත් එක්ක බලද්දී අන්තිම එක එච්චර ගති‍යක් නෑ. (මටනම්)
    මේකත් එල
    71jG7uFWK2L._AA1084_.jpg



    මේක නම් මැක්සා..
    Jet_Li%27s_Fearless_%28Huo_Yuan_Jia%29%2C_2006%2C_Jet_Li.jpg
    පුලුවන් කවුරුහරි හොඳ download linkඑකක් දාන්න.

    http://thepiratebay.se/torrent/5431724/Kill.Zone.2005.720p.BluRay.x264-AVCHD
    ඔන්න ඕන කට්ටිය Down කරගන්නකො...........
     

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    මේක මම Jet Liගේ බලපු හොඳම filmඑක . action වැඩ වගේම මාරම කතාවක් ති‍යෙනවා.සිරාවටම බලන්න වටිනවා.
    fearless.jpg

    මේවගේ download link දන්න අ‍ය දාන්න..
     

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    seven-samurai-1954.jpg

    1954 අකිරා කුරසෝවා කි‍යන ප්‍රවීණ සිනමා අධ්‍ය්ක්ෂකගේ වැඩක්.IMDB 8.7ආ‍යේ අහල වැඩක් නෑනේ. film එක black & whiteඒවගේම පැ‍ය 3‍යි මි. 25ක් දිග‍යි. හැබැ‍යි කතාව එක දිගට බලාගෙන ‍යන්න පුලුවන්.
    සමුරා‍යි 7දෙනෙක් ගමක් කොල්ලකරුවන්ගෙන් බේරාගන්න කතාවක් ති‍යෙන්නේ.
    ත්‍රාස‍ය, භීති‍ය , කුතුහල‍ය, ආදර‍ය මේ ඔක්කොම ති‍යෙනවා.

    twilight_samurai.jpg

    මේකත් සමුරා‍යි කතාවක්. දුප්පත් සමුරා‍යි කෙනෙක්ගේ ජීවිත‍ය වටා ගෙතුන කතාවක්. සමුරා‍යි කඩු fight කෑලි
    කීප‍යකුත් ති‍යෙනවා.
    Twilight+Samurai+1.JPG

    0608_Twilight-Samurai.jpg

    tom1.jpg

    කතාව මටනම් ලස්සන‍යි.

    මේවගෙත් linkදන්නේ නෑ. දන්න අ‍ය දාන්න..;)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙච්චර දවසක් අපි කොල්ලො ඉන්න ක්‍රියාදාම චිත්‍රපටි බැලුවනේ.අද මම දෙන්න යන්නේ කෙල්ලෝ ඉන්න ක්‍රියාදාම චිත්‍රපටි ටිකක්.

    Azumi (2003)
    මේකනම් සමහර කට්ට්ය බලලාත් ඇති.පට්ට ජපන් ෆිල්ම් එකක්.ක්‍රියාදාම විතරක්ම නෙමේ හොද කතාවක්ත් තියෙනවා
    Azumi1.jpg


    Trailer


    IMDb
    Download
    Torrent 700MB
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Chocolate (2008)

    ඔන්න තායි ක්‍රියාදාම චිත්‍රපටි ඉල්ලපු කට්ටියට තවත් සුපිරි තායි චිත්‍රපටියක්:yes:.ong bak එකේ director තමයි මේකත් direct කරලා තීයෙන්නේ:yes:.මේකෙත් කෙල්ලෙක් ඉන්නේ:D.අනිවා බලන්න;).
    Chocolate+DVD+sleeve.jpg



    Trailer


    IMDb

    Download
    Torrent 700MB
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Azumi 2: Death or Love (2005)

    මේ මම දුන්න Azumi කියන ෆිල්ම් එකේ දෙවන කොටස:D . Azumi බලලා දෙවනි කොටස බලන්න නෑත්තම් කතාව තේරෙන්නේ නෑ:yes:.
    scaled.php


    Trailer


    IMDb

    Download
    Torrent 700mb
     
    Last edited: