EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    best gay thread ever :D

    but title as EK Married Club

    so i didn't see any married women :D

    (joke)

    හා !! එහෙනම් උඹ බැඳලා පවූලව ගෙනෙන් මේකට අපි පරිස්සම් කොරල බලා කියා ගන්නම් !! :P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හික් !! කව්ද පී ඩයල් එකක් රෙප් කපල නේද ? :baffled:
    ඒකනම් අවුලක් නෑ බන්. උන්ට කියන සිංහල තේරෙන්නේ නෑ. කමෙන්ට් කරලා දිනන බැරි වෙනකොට රෙප් වලින් කියලා දිව්වා:lol::lol:.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකනම් අවුලක් නෑ බන්. උන්ට කියන සිංහල තේරෙන්නේ නෑ. කමෙන්ට් කරලා දිනන බැරි වෙනකොට රෙප් වලින් කියලා දිව්වා:lol::lol:.

    මඩේ ඉන්න අනාත (පිග්) සතෙක් ද දන්නේ නෑ :baffled::rofl:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    තරී, මොකෝ බං ධරතයා මාත් එක්ක ඇදගන්න හදන්නේ. මම වැරදි දෙයක් කිව්වද?
    ඔබ පිරිසිදු සිංහල භාවිතා කරනවා වැඩිය. උඹ කියන්න හදපු දේ හුඟක් එවුන් තේරුම් ගත්තේ වැරදියට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ පිරිසිදු සිංහල භාවිතා කරනවා වැඩිය. උඹ කියන්න හදපු දේ හුඟක් එවුන් තේරුම් ගත්තේ වැරදියට
    එසේ නම් මින් පසුව ශුද්ධ සිංහල භාවිතා කරමි.........:angry::angry:
    ඇයි බොලේ තේරෙන්නේ නැති එකට මගේ ඔළුව කන්න වටිනවද?:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරී, මොකෝ බං ධරතයා මාත් එක්ක ඇදගන්න හදන්නේ. මම වැරදි දෙයක් කිව්වද?

    මොකෑ උනේ ? අර රන් ත්‍රෙඩ් එකේද ? :baffled:ධාරතයට ලේසියෙන් මල පනින්නේ නෑනේ ? හිටහන් බලන්ඩ ! :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔබ පිරිසිදු සිංහල භාවිතා කරනවා වැඩිය. උඹ කියන්න හදපු දේ හුඟක් එවුන් තේරුම් ගත්තේ වැරදියට

    අම්මප සහතික ඇත්ත.. හිටපු ගමන් මමද මෝල් වෙමි මුගේ සිංහල වලට !! :baffled::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරී, මොකෝ බං ධරතයා මාත් එක්ක ඇදගන්න හදන්නේ. මම වැරදි දෙයක් කිව්වද?

    අයියෝ සිම්පල් කේස් නේ බන් !! මතවාද මත තමා ලෝකය පැවතෙන්නේ ! උඹ උඹේ මතේ කිව්වා ඌ උගේ මතේ කිව්වා එච්චරයි නේ බන් !! මාත් උඹට කිව්වේ උඹ මට බන්නේ නෑනේ ? :sorry:
     
    • Like
    Reactions: mldarshana

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියෝ සිම්පල් කේස් නේ බන් !! මතවාද මත තමා ලෝකය පැවතෙන්නේ ! උඹ උඹේ මතේ කිව්වා ඌ උගේ මතේ කිව්වා එච්චරයි නේ බන් !! මාත් උඹට කිව්වේ උඹ මට බන්නේ නෑනේ ? :sorry:
    මචං දෙයක් වහරන විදියක් තියනවා. දැං මම කිව්ව නම් උඹට මානසික රෝගයක් කියල කොහොමද? උඹ විකි ගේ මේ ත්‍රෙඩ් එක වෙනස් කරන්න හදනවා.....ඒ වගේ එකක්.......
    වැඩක් නැත:dull::dull:....මොනව වුනත් උඹ දන්නව මම එළකිරියේ ජ්‍යෙෂ්ටයන්ට ගරු කරනව කියලා. ඒ එළකිරිය සම්බන්ධව ඔවුන් ගේ අත්දැකීම් බහුල නිසා. ධරත හුගක් සීනියර් පොරක්. ඒ නිසා මම ගරු කරනවා. නමුත් ජ්‍යෙෂ්ටයන් ගේ යුතුකම කණිෂ්ඨයන්ටත් යම් ගරුත්වයක් තියල කතා කරන එක, සාමාන්‍ය මත පළ කිරීම් වලදී. (ගොං, අවලං, හිපාටු මත පලකෙරුමක දී මේක වෙනස් වෙන්න ඕන. නැතුව බෑනේ!!)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචං දෙයක් වහරන විදියක් තියනවා. දැං මම කිව්ව නම් උඹට මානසික රෝගයක් කියල කොහොමද? උඹ විකි ගේ මේ ත්‍රෙඩ් එක වෙනස් කරන්න හදනවා.....ඒ වගේ එකක්.......
    වැඩක් නැත:dull::dull:....මොනව වුනත් උඹ දන්නව මම එළකිරියේ ජ්‍යෙෂ්ටයන්ට ගරු කරනව කියලා. ඒ එළකිරිය සම්බන්ධව ඔවුන් ගේ අත්දැකීම් බහුල නිසා. ධරත හුගක් සීනියර් පොරක්. ඒ නිසා මම ගරු කරනවා. නමුත් ජ්‍යෙෂ්ටයන් ගේ යුතුකම කණිෂ්ඨයන්ටත් යම් ගරුත්වයක් තියල කතා කරන එක, සාමාන්‍ය මත පළ කිරීම් වලදී. (ගොං, අවලං, හිපාටු මත පලකෙරුමක දී මේක වෙනස් වෙන්න ඕන. නැතුව බෑනේ!!)

    ඒක ඇත්ත බන් !! ෆේක් හදාගෙන නටන අවලන් කියන කරනවා එව්වා දැක්කම ෆිස්සු හැදෙනවා ඕව මොනාද ? .. මේකනේ බන් අපිට බෑනේ අනුන්ව හදන්න .. ඕව අලුයම ලූ කෙල පිඬක් සේ අහක් කරලා දාපන් හිතේ තියාගන්න එපා !! බී කූල් මචන් !! :)
     
    Status
    Not open for further replies.