coz i havent a wifey are you so scared to introduce your wife for elakiriyans
(not personal)

coz i havent a wifey are you so scared to introduce your wife for elakiriyans
(not personal)

best gay thread ever
but title as EK Married Club
so i didn't see any married women
(joke)

අර බස් කොන්දලාගේ ත්‍රෙඩ් එකේ බන්

wtf
uba kiyanne dennama ekathu wela eka post eka gaane daanna one kiyalada Married club kivvahama![]()



ඒකනම් අවුලක් නෑ බන්. උන්ට කියන සිංහල තේරෙන්නේ නෑ. කමෙන්ට් කරලා දිනන බැරි වෙනකොට රෙප් වලින් කියලා දිව්වාහික් !! කව්ද පී ඩයල් එකක් රෙප් කපල නේද ?![]()

.ඒකනම් අවුලක් නෑ බන්. උන්ට කියන සිංහල තේරෙන්නේ නෑ. කමෙන්ට් කරලා දිනන බැරි වෙනකොට රෙප් වලින් කියලා දිව්වා.


ඔබ පිරිසිදු සිංහල භාවිතා කරනවා වැඩිය. උඹ කියන්න හදපු දේ හුඟක් එවුන් තේරුම් ගත්තේ වැරදියටතරී, මොකෝ බං ධරතයා මාත් එක්ක ඇදගන්න හදන්නේ. මම වැරදි දෙයක් කිව්වද?
එසේ නම් මින් පසුව ශුද්ධ සිංහල භාවිතා කරමි.........ඔබ පිරිසිදු සිංහල භාවිතා කරනවා වැඩිය. උඹ කියන්න හදපු දේ හුඟක් එවුන් තේරුම් ගත්තේ වැරදියට



මටනම් අවුලක් නෑ ශුද්ධ සිංහල උනත්එසේ නම් මින් පසුව ශුද්ධ සිංහල භාවිතා කරමි.........
ඇයි බොලේ තේරෙන්නේ නැති එකට මගේ ඔළුව කන්න වටිනවද?![]()

.තරී, මොකෝ බං ධරතයා මාත් එක්ක ඇදගන්න හදන්නේ. මම වැරදි දෙයක් කිව්වද?
ධාරතයට ලේසියෙන් මල පනින්නේ නෑනේ ? හිටහන් බලන්ඩ ! 
ඔබ පිරිසිදු සිංහල භාවිතා කරනවා වැඩිය. උඹ කියන්න හදපු දේ හුඟක් එවුන් තේරුම් ගත්තේ වැරදියට


තරී, මොකෝ බං ධරතයා මාත් එක්ක ඇදගන්න හදන්නේ. මම වැරදි දෙයක් කිව්වද?

මචං දෙයක් වහරන විදියක් තියනවා. දැං මම කිව්ව නම් උඹට මානසික රෝගයක් කියල කොහොමද? උඹ විකි ගේ මේ ත්‍රෙඩ් එක වෙනස් කරන්න හදනවා.....ඒ වගේ එකක්.......අයියෝ සිම්පල් කේස් නේ බන් !! මතවාද මත තමා ලෝකය පැවතෙන්නේ ! උඹ උඹේ මතේ කිව්වා ඌ උගේ මතේ කිව්වා එච්චරයි නේ බන් !! මාත් උඹට කිව්වේ උඹ මට බන්නේ නෑනේ ?![]()

....මොනව වුනත් උඹ දන්නව මම එළකිරියේ ජ්‍යෙෂ්ටයන්ට ගරු කරනව කියලා. ඒ එළකිරිය සම්බන්ධව ඔවුන් ගේ අත්දැකීම් බහුල නිසා. ධරත හුගක් සීනියර් පොරක්. ඒ නිසා මම ගරු කරනවා. නමුත් ජ්‍යෙෂ්ටයන් ගේ යුතුකම කණිෂ්ඨයන්ටත් යම් ගරුත්වයක් තියල කතා කරන එක, සාමාන්‍ය මත පළ කිරීම් වලදී. (ගොං, අවලං, හිපාටු මත පලකෙරුමක දී මේක වෙනස් වෙන්න ඕන. නැතුව බෑනේ!!)මචං දෙයක් වහරන විදියක් තියනවා. දැං මම කිව්ව නම් උඹට මානසික රෝගයක් කියල කොහොමද? උඹ විකි ගේ මේ ත්‍රෙඩ් එක වෙනස් කරන්න හදනවා.....ඒ වගේ එකක්.......
වැඩක් නැත....මොනව වුනත් උඹ දන්නව මම එළකිරියේ ජ්‍යෙෂ්ටයන්ට ගරු කරනව කියලා. ඒ එළකිරිය සම්බන්ධව ඔවුන් ගේ අත්දැකීම් බහුල නිසා. ධරත හුගක් සීනියර් පොරක්. ඒ නිසා මම ගරු කරනවා. නමුත් ජ්‍යෙෂ්ටයන් ගේ යුතුකම කණිෂ්ඨයන්ටත් යම් ගරුත්වයක් තියල කතා කරන එක, සාමාන්‍ය මත පළ කිරීම් වලදී. (ගොං, අවලං, හිපාටු මත පලකෙරුමක දී මේක වෙනස් වෙන්න ඕන. නැතුව බෑනේ!!)
