Rangau2 11 ගැහුවෝ

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මුලින්ම කියන්න ඕනා රංග congratz උඹේ අන්තිම රෙප් එක දුන්නේ මම :D පිංකි නෑ නෑ පිනක් පැන්තර් කියපු හින්ද. හිතුවේ නෑ මෙච්චර දුර දිග යයි කියල. සොරි වෙන්න ඕනා :sorry: උඹල ඌට එහෙම කියන්න එපා හොදේ :rolleyes:

    86.png
     
    • Like
    Reactions: Dilan Dananjaya

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මුලින්ම කියන්න ඕනා රංග congratz උඹේ අන්තිම රෙප් එක දුන්නේ මම :D පිංකි නෑ නෑ පිනක් පැන්තර් කියපු හින්ද. හිතුවේ නෑ මෙච්චර දුර දිග යයි කියල. සොරි වෙන්න ඕනා :sorry: උඹල ඌට එහෙම කියන්න එපා හොදේ :rolleyes:

    86.png
    :sorry:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබ තම මෙතැන ඇවිත් අපිව කුලප්පු කරන්නේ;)

    මේ බලපල්ලකෝ මූ....නංගිට ආදරේ හිතිලා වගේ:P:P:P

    මුලින්ම කියන්න ඕනා රංග congratz උඹේ අන්තිම රෙප් එක දුන්නේ මම :D පිංකි නෑ නෑ පිනක් පැන්තර් කියපු හින්ද. හිතුවේ නෑ මෙච්චර දුර දිග යයි කියල. සොරි වෙන්න ඕනා :sorry: උඹල ඌට එහෙම කියන්න එපා හොදේ :rolleyes:

    86.png

    ඒක තමයි බන් මාත් කිව්වෙ ඌට නංගි කියන්න එපා කියලා...කොහොම උනත් Pantherta නංගි කියන එක වැරදියි නේද.....නංගි කියන්න එපා බන්....ඔය ඉතින් ආයෙත් නංගිලු....එපා බන් නංගි කියන්න...කිව්වහම අහපල්ලකෝ නංගි කියන්න එපා බන්..දුක ඇතිනෙ නංගි කියද්දි...ඒක නිසා නංගි කියන්න එපා....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ubata ~titi~ :rofl:
    හපෝයි..........කී කෝටියක දෑවැද්දක් එක්ක දුන්නත් එපා.........:dull::dull:
    මම සතුන්ව භාවිතා කරන්නේ නෑ....!!!!!!!:no::no:
    පොටෑසියම් සයනයිඩ් ඉන්ජෙක්ෂන් එකක් ගහගෙන, ට්‍රැමඩෝල් මිලිග්‍රෑම් 1000ක් බිල ලිදේ පනිනවා බෙල්ලේ ගලක් බැදං ඊට හොදා......:dull::dull::oo::yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මුලින්ම කියන්න ඕනා රංග congratz උඹේ අන්තිම රෙප් එක දුන්නේ මම :D පිංකි නෑ නෑ පිනක් පැන්තර් කියපු හින්ද. හිතුවේ නෑ මෙච්චර දුර දිග යයි කියල. සොරි වෙන්න ඕනා :sorry: උඹල ඌට එහෙම කියන්න එපා හොදේ :rolleyes:

    86.png
    mama mukuth qwe ne bn me munge wedane bn:(