Rangau2 11 ගැහුවෝ

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
dry.gif
Kollaa karu

අපි නැති අතරේ පෙටියා සමග කවි කී එකා කව්ද යකෝව්... :growl::growl::growl:
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පෙටියට උඹ පින්කි නගා වෙලා කියල කිව්වෙ කව්ද යකෝව්... දීපිය මේවට උත්තර...
    ජනතාව බලාගෙන ඉන්නෙ.. ඌ මිසින්ද කොහෙද...


    පෙටියත් දැනගෙනද මුගේ ලිංගික විපර්යාසය.....හෆෝයි......:dull::dull::dull::baffled::baffled::baffled::rofl::rofl::rofl::P:P:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැන්තර් නංගි... ඕහ් සොරි සොරි මල්ලිගේ අවධානය පිණිසයි...

    කවියන් ටික දැන් අයාලේ යන.............පාටයි

    පින්කිය හට මේ ටික අමතක...............පාටයි
    පටන් ගත්තෙ මහ ලොකුවට බෙර........ගහලයි
    පෙටී දැක්ක විට පින්කිය මේකට..............එයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :shocked::shocked::shocked: :shocked::shocked::shocked: :shocked::shocked::shocked: :shocked::shocked::shocked: :shocked::shocked::shocked: :shocked::shocked::shocked: :shocked::shocked::shocked: මම නෙමෙයි ඔන්න අවුරෝ කාරය ලියල තියෙන්නේ...........

    පෙටියෝ මේ මේ අහන්නකෝ ඊයෙ උනා මාර.............වැඩක්
    ලිංග විපර්යාසෙ වෙලා කෙල්ලෙක් විය අපෙ..........කොල්ලෙක්
    හැකිනම් නම කියනු මැනවි දානව උඩ පැනල................පහක්
    පැයන්නෙනුයි පටන්ගන්නෙ හැකිනම් කරපන්කො...........මතක්
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ..අති විශේෂ නිවේදනයයි..



    ඉදිකිරීම් හා ඉන්ජිනේරු සේවා අමාත්‍යංශය
    avatar379901_93.gif

    Pink panther




    ඉහත සදහන් අමාත්‍යංශය භාරව කටයුතු කරන පින්ක් පැන්තර් නොහොත් පෑ*ටි පැන්තර් මහතා පසුගිය දිනක හදිසි ලිංගික විපර්යාසයකට ලක් වීම නිසා මෙතැන් පටන් "එතුමා" යන ගෞරව නාමය "එතුමිය" ලෙස වෙනස් විය යුතු බව ඉතා කරුණාවෙන් දන්වා සිටිමි..තවද එතුමියගේ සුරතල් නාමය "පිංකි" ලෙසද වෙනස් විය යුතුය...ස්තූතියි..





    428527_358726314194982_965866776_n.jpg







    ....
     
    Sep 12, 2011
    884
    120
    0
    හපෝයි..........කී කෝටියක දෑවැද්දක් එක්ක දුන්නත් එපා.........:dull::dull:
    මම සතුන්ව භාවිතා කරන්නේ නෑ....!!!!!!!:no::no:
    පොටෑසියම් සයනයිඩ් ඉන්ජෙක්ෂන් එකක් ගහගෙන, ට්‍රැමඩෝල් මිලිග්‍රෑම් 1000ක් බිල ලිදේ පනිනවා බෙල්ලේ ගලක් බැදං ඊට හොදා......:dull::dull::oo::yes:

    නියම කතාව. :D:yes::yes::yes: