ආ මොසී...... කොහොමද ඉතින් ......
![]()
ආලෝ ආලෝ කොන්දා මාමේ..කොහොමද ඉතින්

මොසියගෙන් ඔටුවට ඩෑෂ් පහරක් එල්ල වෙනවා මේ අවස්ථාවේ !!![]()
ඌ හැමදාම මගෙන් කන එක තාම වෙන්නේ..පවු අසරණයා

ආ මොසී...... කොහොමද ඉතින් ......
![]()

මොසියගෙන් ඔටුවට ඩෑෂ් පහරක් එල්ල වෙනවා මේ අවස්ථාවේ !!![]()

ehenam pala
podi kollaonta hodata gewanawa sulthan la![]()

ඔව් මචන් අර කතාවක් තියෙන්නේ...
ඓතිකරය ලිඳ කපනවා,
ඩ්රයිවර් වතුර අදිනවා,
කොන්ද නානවා කියල....![]()

කියලා වැඩක් නෑ බං.......

ආලෝ ආලෝ කොන්දා මාමේ..කොහොමද ඉතින්![]()

හලෝ හලෝ Mr. Ajith......!! 

ඔය ඩොටේ නැද්ද බං එකෙක් හොයා ගන්න......?? 
යකෝ ඉතින් ඕකට කුවේට් ම යන්න ඕනා නෑ......
48 බස් එකක දවස් 25ක් වැඩ කරා නම්, 50,000ක් අතේ......!!
ලංකාවේ executive කෙනෙක්ගේ පඩියට වඩා වැඩි, ලංකාවේ බස් ඩ්රයිවර් කෙනෙක්ගේ පඩිය (With කෑම බීම)
කොහොමද ආතල් එක......!! එහෙම කරලත්, මුන් හොරකම් කරන හැටි මතක් වෙනකොට.......!!
![]()
කොච්චර සල්ලි ලැබුනත් මාසේ පඩිය 30000 ගන්න එකෙක් තරම්වත් ඔකුන්ගේ දියුණුවක් නෑ. සමජේ පිළිගැනීමක් නෑකොච්චර සල්ලි ලැබුනත් මාසේ පඩිය 30000 ගන්න එකෙක් තරම්වත් ඔකුන්ගේ දියුණුවක් නෑ. සමජේ පිළිගැනීමක් නෑ
එහෙමම නෑ බං..... මම දැන් මීට අවුරුද්දකට කලින් විතර, කොන්දොස්තර කෙනෙක්ව හොයන්න, ඌ ඉන්න බෝඩින් කාමරේට ගියා...... අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු.... අපේ ගෙදරවත් LCD TV එකක් නෑ.... උගේ බෝඩින් කාමරේ තිබ්බ ඒවා..... LCD TV එකයි, අර ටයිමින් තියන්න එහෙම පුලුවන් ජාතියේ Stand Fan එකයි, හොද සෙටප් එකකුයි, DVD Player එකයි..... අර පොඩි Fridge කෑල්ලකුයි.... පිස්සු හැදෙනවා ඕයි ඒවා දැක්කහම.......!!
දියුණුවක් නැත්තේ, උන් වියදම් කරන්න දන්නේ නැති නිසා හරියට..... උදේ දවල් කෑම.... පුලුවන් නම් රෑ කෑමත් බස් එකෙන් අරගෙන (ඒකත් ඉතින් සුපිරිම කෑමක් තමා කන්නේ
) අතට හොද පඩියකුයි.... මාටියා පාරෙන් ඒ පඩිය වගේ දෙගුනෙකුත් ගහගෙන, ඉන්න උන්ට, executive කෙනෙක්ට වඩා හොදට ඉන්න පුලුවන් බන්.......!! 

වෙලා තියෙන්නේ, හොරකම් කරන සල්ලි නිසා, රැදෙන්නේ නැති එක විතරයි.......!!![]()
මම කියන්නේ සමාජේ පිළිගන්නේ නෑ කියලා. බස් කොන්දොස්තර කෙනෙක්ට තමන්ගේ දුව දෙන්න හුඟක් දෙමවුපියෝ අකමැති. අනික උන්ට උඹ කිව්වා වගේ කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ. වවියදම් කරන්නේ උවමනා දේට නෙමෛ

දෙන්න අකමැති උනත්, දුන්නොත් ඉතින් executive එකෙක්ට දුන්නා වගේ තමා...
හැබැයි ඉතින් ගෑණිවත් දැන ගන්න ඕනා හම්බ කරන ටික manage කරන්න......
මොකද මාටියා ගහන සල්ලි නිසා, රදා පැවෑත්ම අඩුයි.....
අපේ ලග අවුරුදු 12ක් වැඩ කරපු ඩ්රයිවර් කෙනෙක් හිටියා, දැන් හොදට ඉන්නවා
ත්රී වීල් දෙකක් එහෙම අරන්, විශ්රාම සුවයෙන්.....
මගේ බස් එලවීම පුරුදු කරපු ගුරුවරයා තමා පොර.....
තවමත්, හැම අවුරුද්දකම, දෙතුන් සැරයක් අපි ඒ පැත්තේ ගිහින් එනවා......
ඉතින් බං "බස් කොන්දොස්තර කෙනෙක්ට තමන්ගේ දුව දෙන්න හුඟක් දෙමවුපියෝ අකමැති." උනාට ඔය මට දුන්නේ දුවව අපේ මාමණ්ඩියයි නැන්දම්මයි.......!!

දෙන්න අකමැති උනත්, දුන්නොත් ඉතින් executive එකෙක්ට දුන්නා වගේ තමා...
හැබැයි ඉතින් ගෑණිවත් දැන ගන්න ඕනා හම්බ කරන ටික manage කරන්න......
මොකද මාටියා ගහන සල්ලි නිසා, රදා පැවෑත්ම අඩුයි.....
![]()
වියදම් කරන්නේ ඕනා දේට නෙවේ උනත්, හරියට මැනේජ් කරන් වියදම් කරන උනුත් ඉන්නවා බං......අපේ ලග අවුරුදු 12ක් වැඩ කරපු ඩ්රයිවර් කෙනෙක් හිටියා, දැන් හොදට ඉන්නවා
ත්රී වීල් දෙකක් එහෙම අරන්, විශ්රාම සුවයෙන්.....
මගේ බස් එලවීම පුරුදු කරපු ගුරුවරයා තමා පොර.....
තවමත්, හැම අවුරුද්දකම, දෙතුන් සැරයක් අපි ඒ පැත්තේ ගිහින් එනවා......
![]()
ඉතින් බං "බස් කොන්දොස්තර කෙනෙක්ට තමන්ගේ දුව දෙන්න හුඟක් දෙමවුපියෝ අකමැති." උනාට ඔය මට දුන්නේ දුවව අපේ මාමණ්ඩියයි නැන්දම්මයි.......!!
![]()
![]()
![]()
![]()
![]()

එහෙයි එහෙයි. මම වැරදියි වගේ
තරි මාමේ..... මොකද පොඩි 67 ගෙන් කරදරද......??
![]()

ඉතින් බං "බස් කොන්දොස්තර කෙනෙක්ට තමන්ගේ දුව දෙන්න හුඟක් දෙමවුපියෝ අකමැති." උනාට ඔය මට දුන්නේ දුවව අපේ මාමණ්ඩියයි නැන්දම්මයි.......!!
![]()
![]()
![]()
![]()
![]()

නෑ බන් .. එලකිරියෙන් යන්න කාලේ හරි වගේ .. මම උඹට කිව්වේ !! නිකන් පජ වෙන්න ඕන නෑ නේ බන්![]()

අනේ බං බල්ලෝ බිරුවට කදු පාත් වෙනවද බං.......
ඔය කෑ ගහන උන්ගේ පැටිකිරිය අපි නොදන්නවයෑ........?? 

සේම් හියර්....මමත් හිතනවා........[/CENTER]
නෑ බන් .. එලකිරියෙන් යන්න කාලේ හරි වගේ .. මම උඹට කිව්වේ !! නිකන් පජ වෙන්න ඕන නෑ නේ බන්![]()

ඔහොම කුප්ප කතා අහනවට වඩා........!!!!!