EK Married Club

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වැඩිපුරම ඉන්නේ බදින්න ඉන්න උන් .....
    ඉගෙන ගන්න ඇවිත්.....:eek::rolleyes:
    ආහ්.. මම හිතුවෙ බැදපු අය විතරයි කියලා.. මගේ ලොකු පුතා නම් බදින්න ඉන්නෙ.. ඌට හොදයි.. :yes::yes:
     
    kingdewi

    Well-known member
  • කිඹුල් පැටියා රෝහලින් අරගෙන ඇවිත්:cool:
    දැන් තමයි ටිකක් ඇගට ලේ ඉනුවේ.....

    ඒ අස්සේ විදුලි බලය නැත.........මහ මුස්පේන්තු දවසකි.........:dull::dull::dull::dull:

    ඉක්මන් සුවය ලැබේවා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිඹුල් පැටියා රෝහලින් අරගෙන ඇවිත්:cool:
    දැන් තමයි ටිකක් ඇගට ලේ ඉනුවේ.....

    ඒ අස්සේ විදුලි බලය නැත.........මහ මුස්පේන්තු දවසකි.........:dull::dull::dull::dull:

    එහෙනන් වහල දාලා ගෙදර ගිහින් පොඩි උන් එක්ක හිටියනන් ඉවරනෙ....
    එතකොට දවස සිරියාවන්ත වෙනව අනිවා...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනන් වහල දාලා ගෙදර ගිහින් පොඩි උන් එක්ක හිටියනන් ඉවරනෙ....
    එතකොට දවස සිරියාවන්ත වෙනව අනිවා...
    කොහෙද, 12.30 වෙදිදී ආවා........
    අද වැඩ අම්බානක්....
    හවස OBA රැස්වීම......
    ගෙදර යන කොට 11 වත් වෙයි......!!!:dull::dull::dull::nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කිඹුල් පැටියා රෝහලින් අරගෙන ඇවිත්:cool:
    දැන් තමයි ටිකක් ඇගට ලේ ඉනුවේ.....

    ඒ අස්සේ විදුලි බලය නැත.........මහ මුස්පේන්තු දවසකි.........:dull::dull::dull::dull:
    ඉක්මන් සුවය ලැබේවා...
    3.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහ්.. මම හිතුවෙ බැදපු අය විතරයි කියලා.. මගේ ලොකු පුතා නම් බදින්න ඉන්නෙ.. ඌට හොදයි.. :yes::yes:
    අම්මෝ අද උඹේ id එකෙන් තාත්ත ද ලොග් උනේ....:baffled:
    නරක දෙයක් කීවා නම් ඉවරඊ..
    මම හිතුවේ උඹ කියල.... :sorry:
     
    Status
    Not open for further replies.