ලඟදි ගත්ත photos ටිකක් (photography)
ගිය ඉරිදා ගාලු මුවදොර පිටියෙදි ගත්තෙ මේක.
අපේ වත්තෙ පිපුන මලක්, නම නම් දන්නෙ නෑ.
මේකත් වත්තෙන්ම තමයි ගත්තෙ.
මෙයා අද දවල් මගෙ කාමරේට රින්ගලා.
මේක ගත්තෙ බොහොම අමාරුවෙන් එලියට දැම්මට පස්සෙ
ගත්තෙ Olympus SP-600UZ Digital කැමරාවෙන්.
අඩුපාඩු තියනව නම් පෙන්නල දෙන්න. සාමන්ය ඩිජිටල් කැමරාවක් නිසා ටිකක් අමාරුවෙන් ගත්තෙ.
කමෙන්ට් එකක් දාල යන්න.

Last edited:
+3
coz ur cam is a normal digi cam ne? that last pic is my fav in this thread 
I kicked him away 