Aquarium මාළු

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ ත්රෙඩ් එකේ ඕගොල්ලෝ කැමතිම Aquarium මාළුන් ගෙ ෆොටෝ පොස්ට් කරන්න. මාළු හදන අයට විශේෂයි. මේ ඉන්නේ මම ආසම මලුවා. මූට කියන්නේ weather loach කියල.

    ජීවිත කාලය - අවුරුදු 10 සිට 15 දක්වා.
    මේ මාළුන්ට ගොඩක් රස්නේ වතුරේ වගේම සීතල වතුරෙත් ඉන්න පුළුවන්.
    ඉතාම සාමකාමී මාලුවෙක්
    සීතල දේශගුණයක් නැතුව බෝ කරන්න අමාරුයි. ගොඩක් වෙලාවට ටැංකි වල බෝ වෙන්නේ නෑ.
    වතුරෙන් පිට මේ මාළුන්ට පැය ගානක් ඉන්න පුළුවන් මැරෙන්නේ නැතුව.
    මේ මාළු දිග centimetre 30 දක්වා ලොකු වෙනවා.
    මේ මාලුව මිනිස්සු එක්ක ඉන්න ගොඩක් කැමතියි
    අනිත් මාළු වගේ ලේසියෙන් මැරෙන්නේ නෑ.
    වැස්සක් එනකොට මේ මාළුවා වේගෙන් පීනනවා. ඒක නිසා මේ මාළුවාගේ හැසිරීමෙන් කාලගුණය දැනගන්න පුළුවන්.


    309prsy.jpg


    2v1rm6g.jpg


    r2kbyv.jpg


    26067mc.jpg



    ඕගොල්ලෝ ගාව ඉන්න මාළු ගැනත් කියන්න.
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    maalu dakinakotanam aasai. eth tank1 clean karanna giyama sasara kala kirenawa ban :(
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ වැලිගොව්වො නේද?

    මේ වැලි ගොව්වෝ නෙවෙයි බන්. මුන් ලංකාවේ නෑ. මුන්ව බෝ වෙන්න සීතල දේශගුණයක් ඕනේ.

    Code:
    http://fish.mongabay.com/data/Sri_Lanka.htm
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ වැලි ගොව්වෝ නෙවෙයි බන්. මුන් ලංකාවේ නෑ. මුන්ව බෝ වෙන්න සීතල දේශගුණයක් ඕනේ.

    Code:
    http://fish.mongabay.com/data/Sri_Lanka.htm
    එලස්:D
    මූ පීනනකොට සාරියක් හුලගේ යනවා වගේ ඇති:love:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අඩේ සිරා බුවෙක් මචන්.....:love::love:
    පොර අර පොන්ඩ් එකේද වාසේ?

    ආය.. ප්‍රධාන ආහාර වේල පොකුනට වැටෙන ගෙම්බන්, වැනි සතුන්.. ඕකට වඩා පොඩි මාලු පොකුනට දාන්න බැ.. දැම්මොත් සොරිම තමා :dull::dull:
     
    Last edited:

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    7274899.jpg



    මේ ඉන්නේ මගේ පතියා............:P:P:P:love::love::love::love:
    මං වගේමයි
    කන්නමයි හදන්නේ අනිත් හැම එකාවම
    හිතුවොත් කනවා:rolleyes:

    (රෙඩ් ඔස්කා)

    me machan mu ara podi malu kanne nadda ...:shocked:?
    mage gawa dennek innawa unta me vage podi malu dennek dammoth jet wage gihin gilinne ...
    :sorry:..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආය.. ප්‍රධාන ආහාර වේල පොකුනට වැටෙන ගෙම්බන්, වැනි සතුන්.. ඕකට වඩා පොඩි මාලු පොකුනට දාන්න බැ.. දැම්මොත් සොරිම තමා :dull::dull:
    අනිවා
    කෑම ප්‍රෂ්ණයක් නෑ හැබැයි:P
    me machan mu ara podi malu kanne nadda ...:shocked:?
    mage gawa dennek innawa unta me vage podi malu dennek dammoth jet wage gihin gilinne ...
    :sorry:..
    කන්න තමයි පිඹගෙන යන්නේ ඔය :sorry:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ බලපන්. මගේ මාළුවට අතින් කන්න දෙන්නත් පුළුවන්. උන් මාර friendly. උබලගේ මාළු වගේ නෙවෙයි. :P::angry: