Screen Video Record එකක් කරමු

deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    Elakiri එකේ ගොඩක් ඉන්නෙ ඉගෙනගන්න අයනෙ, එ කට්ටියට මෙක ගොඩක් වෑදගත් වෙයි.
    මෙ සොෆ්ට්වෙයා එකෙන් අපේ ඩෙස්ක්ටොප් එකෙ වෙන සියලුම දේවල් AVI file එකක් විදිහට Record කරගන්න පුලුවනි.මෙක Portable Software එකක් Pen එකකට උනත් Install කරන්න පුලුවන්. ඉගෙනගන්න අයට Computer Labs වල එවෙලෙ අපිට කියන එව මතක තිබුනට, අයෙත් පස්සෙ අපි කරපු දෙවල් මතක් කරගන්න ලෙසි ක්‍රමයක්.


    elakiri1.jpg


    මෙන්න ලින්ක් එක NO Passwords and this is a full version :)
    http://www.mediafire.com/?m2v8sxoaf5kb6t9

    Screen එකේ කොටසක් පමනක් තොරගෙන Record කරන්නත් පුලුවන් :yes:

    elakiri2.jpg


    Comment එකක් දාලම යමු හොදේ ;)

    Thank-you-2.jpg


     
    Last edited:

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    me oken record venna damma ma pc eka slow venne nadda man mita kalin dapu godak soft pc eka tikak slow venava :confused::confused: