Elakiri එකේ ගොඩක් ඉන්නෙ ඉගෙනගන්න අයනෙ, එ කට්ටියට මෙක ගොඩක් වෑදගත් වෙයි.
මෙ සොෆ්ට්වෙයා එකෙන් අපේ ඩෙස්ක්ටොප් එකෙ වෙන සියලුම දේවල් AVI file එකක් විදිහට Record කරගන්න පුලුවනි.මෙක Portable Software එකක් Pen එකකට උනත් Install කරන්න පුලුවන්. ඉගෙනගන්න අයට Computer Labs වල එවෙලෙ අපිට කියන එව මතක තිබුනට, අයෙත් පස්සෙ අපි කරපු දෙවල් මතක් කරගන්න ලෙසි ක්රමයක්.
මෙන්න ලින්ක් එක NO Passwords and this is a full version
http://www.mediafire.com/?m2v8sxoaf5kb6t9
Screen එකේ කොටසක් පමනක් තොරගෙන Record කරන්නත් පුලුවන්
Comment එකක් දාලම යමු හොදේ

Last edited:
ටිකක් පරනයි තමා එත් දන්නෙ නෑති අය ඉන්නවා නෙ