Rep power.....

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    අද මම එළකිරි එකට ඇවිල්ලා හරියටම අවුරුද්දයි...
    අද මට හරිම සතුටු දවසක් මගේ rep power එක 2ක් වෙලා අද ඉදලා හැමෝටම මගේ ගානේ 2+...:)

    මට මෙච්චර දුරක් එන්න උදව් කරපු යාලුවෝ ගොඩක් ඉන්නවා...
    නම් වශයෙන් සදහන් නොකලත් ඒ හැමෝටම මම හදවතින්ම ස්තුති වන්ත වෙනවා...:):)

    thank-you-card.jpg
    :)

    එළකිරියේ යාලුවෝ සියලු දෙනාට මගෙන් උණුසුම් සුබ පැතුම්... :):):)
    4.gif


    images

    :love::love::love::love::love::love::love::love:
     
    Last edited:

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    :) ~ සුබම සුබ පැතුම් සහෝ ~ :)


    මේ ඇත්තද ඈ... :D

    එල එල , ජය වේවා...! :yes::yes::yes:


    21.gif



    Rangathusith
    E +++
    P Added

    congratz Bro :) +3

    වෙන මොනවා නැතත් ඔබලාගේ comment එක මට වටිනවා...:):):)
    ගොඩක් ස්තූතියි යාලුවනේ...