අද මම එළකිරි එකට ඇවිල්ලා හරියටම අවුරුද්දයි...
අද මට හරිම සතුටු දවසක් මගේ rep power එක 2ක් වෙලා අද ඉදලා හැමෝටම මගේ ගානේ 2+...
මට මෙච්චර දුරක් එන්න උදව් කරපු යාලුවෝ ගොඩක් ඉන්නවා...
නම් වශයෙන් සදහන් නොකලත් ඒ හැමෝටම මම හදවතින්ම ස්තුති වන්ත වෙනවා...

එළකිරියේ යාලුවෝ සියලු දෙනාට මගෙන් උණුසුම් සුබ පැතුම්...

Last edited: