අඩේ උබ බලලත් නෑද්ද බන් Vanilla Skyඑල![]()
මේක බලල ඊට පස්සේ Vanilla Sky බලන්න ඕනේ.....![]()
.මේකට වඩා කතාව පොඩ්ඩක් වෙනස්
.full copy එකක් නෙමේ remake එකක් කරලා තියෙන්නේ
.ෆිල්ම් දෙකම එල
අඩේ උබ බලලත් නෑද්ද බන් Vanilla Sky.මේකට වඩා කතාව පොඩ්ඩක් වෙනස්
.full copy එකක් නෙමේ remake එකක් කරලා තියෙන්නේ
.ෆිල්ම් දෙකම එල
![]()
තාම බලල නෑ 

ela ela
Vanilla Sky එකත් ගොඩක් කල් වෙනව download කරලතාම බලල නෑ
එහෙනන් පුළුවන් ඉක්මනට දෙකම බලන්න ඕනේ.....![]()
ela ela rep nam baluAbre los ojos -Open Your Eyes (1997)
ඔන්න අදත් මම ආවා පට්ටම පට්ට ෆිල්ම් එකක් අරගෙන.Tom Cruise ගේ Vanilla Sky (2001) බලලා තියෙනවද?
Vanilla Sky (2001)
නෑ.නෑත්තම් මේ ෆිල්ම් එක බලලා ඒක බලන්න
.මොකද මේ තියෙන්නෙVanilla Sky (2001) එකේ original ෆිල්ම් එක
.කතාව නම් කියන්නේ නෑ බලන්න
![]()
Trailer
.අද මම ගෙනාවා තෙලිගු ආදර කතාවක්
.තරුනයෙකුට සහ තරුනියකට යාලුවන් ලෙස ජීවත්වීමට බෑරිද?
.ඈත්තටම මේක ම්ටත් කාලයක් තිබ්බ ප්‍රශ්නයක්
.බලන්නකෝ මේ ෆිල්ම් එකෙන්වත් උත්තරය හම්බවේයිද කියලා
Oh My Friend (2011)
හුග දවසකින් තෙලිගු ෆිල්ම් දුන්නෙත් නෑ නේ.අද මම ගෙනාවා තෙලිගු ආදර කතාවක්
.තරුනයෙකුට සහ තරුනියකට යාලුවන් ලෙස ජීවත්වීමට බෑරිද?
.ඈත්තටම මේක ම්ටත් කාලයක් තිබ්බ ප්‍රශ්නයක්
.බලන්නකෝ මේ ෆිල්ම් එකෙන්වත් උත්තරය හම්බවේයිද කියලා
![]()
Trailer
IMDb
Download
Torrent 950mb
sira ahhhh . thawa patta love stary oni macho
ela ela rep nam balu
අඩේ මේකත් උබ බලලා තියෙනවද මචන්okath balala thiyenawa bn. patta film 1. anna maru yaluwo... ohoma seen aththatath wenawa bn. mara fit 1 yaluwo widihata idala un kellanwa dagaththama arakita jelane ....sira ahhhh . thawa patta love stary oni macho
![]()
.ඕවගේ සීන් එකක් මටත් උනා බන්
.තව හොද තෙලිගු ෆිල්ම් ටිකක් හම්බ වුනා මචෝ මම ලගදිම දාන්නම්.

.ඒ තමයි තායි හොරර් සිනමාව
.තායි සිනමාව කිවවම දන්නවනේ ඉතින් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටි බිහිවු තෑනක් කියලා
.ඈත්තටම තායිලන්තයේ නිපදවන්නේ ක්‍රියාදාම චිත්‍රපටි විතරද? නෑ ඉතාම උසස් ගනයේ හොරර් චිත්‍රපටිත් තායිලන්තයෙන් නිපදවෙනවා
.
.සුපිරිම සුපිරිම කතාවක් තියෙන්නේ
.දන්න්වනේ හොරර් ෆිල්ම් වල නම් කතාව කියලා වෑඩක් නෑ කියලා
.මේ ෆිල්ම් එකේ remake 3ක් තියෙනවා විශ්වාස කරන්න පුලුවන්ද?

(හොලිවුඩ්-Shutter2008,කොලිවූඩ්-Sivi2007,බොලිවූඩ්-Click2010) අනිවා බලන්න
.

meka nam baluwa bro patta film eka
patta a oya thiyenne film neහොරර් නම් තායි.තායි නම් හොරර්
මම අද ඔයාලට දෙන්න යන්නේ හුගක් අයට මගහෑරුනු කේශ්ත්‍රයක චිත්‍රපටි.ඒ තමයි තායි හොරර් සිනමාව
.තායි සිනමාව කිවවම දන්නවනේ ඉතින් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටි බිහිවු තෑනක් කියලා
.ඈත්තටම තායිලන්තයේ නිපදවන්නේ ක්‍රියාදාම චිත්‍රපටි විතරද? නෑ ඉතාම උසස් ගනයේ හොරර් චිත්‍රපටිත් තායිලන්තයෙන් නිපදවෙනවා
.
Shutter (2004)
මේක තමයි මාව තායි හොරර් චිත්‍රපටි බෑලිමට ඈබ්බෑහි කරපු ෆිල්ම් එක.සුපිරිම සුපිරිම කතාවක් තියෙන්නේ
.දන්න්වනේ හොරර් ෆිල්ම් වල නම් කතාව කියලා වෑඩක් නෑ කියලා
.මේ ෆිල්ම් එකේ remake 3ක් තියෙනවා විශ්වාස කරන්න පුලුවන්ද?
(හොලිවුඩ්-Shutter2008,කොලිවූඩ්-Sivi2007,බොලිවූඩ්-Click2010) අනිවා බලන්න
.
![]()
Trailer
IMDb
Download
Torrent 700mb

සින්හබාහු;12928512 said:BUMP
meka nam baluwa bro patta film eka
uba withrayi wgei ban horror balanne ayi me thread eke horror dannae naepatta a oya thiyenne film ne![]()

thanks macho......
ela saho digatama thread ekath ekka innaThanks machan... Patta thread ekak