EK Married Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :( මගුලක් කථා කරනවා..වැල තියා මට නෙට් එන්නවත් විදිහක් නැ...පට්ට ස්ලෝව්....
    එක නෙමේ උබල රැ 12ට මොකද කරන්නේ?:rolleyes:
    රෑ දොලහට ලයිට් ගියා මමියං ඩැඩියි සෙව්වා ඔයා...
    අපි හිටියේ නානකාමරේ..............:shocked::shocked:
    හරි මායම් කෙල්ල ඔයා.... තොල් සායම් මැකී ගියා... :rolleyes::rolleyes:
    උම්මා දෙකයි දුන්නෙ කරුවලේ... :love::love::love::D;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :( මගුලක් කථා කරනවා..වැල තියා මට නෙට් එන්නවත් විදිහක් නැ...පට්ට ස්ලෝව්....
    එක නෙමේ උබල රැ 12ට මොකද කරන්නේ?:rolleyes:

    2. මම උත්සවේකට ගියා සින්දු කියන්න....
    මට ආපසු එන්න ලැබුනෙ ජාමෙ 12ට...
    මම බැස්සා පාරට හැරුනා කනත්ත දෙසට.....
    ............ ......... .......... ......... .........:sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රෑ දොලහට ලයිට් ගියා මමියං ඩැඩියි සෙව්වා ඔයා...
    අපි හිටියේ නානකාමරේ..............:shocked::shocked:
    හරි මායම් කෙල්ල ඔයා.... තොල් සායම් මැකී ගියා... :rolleyes::rolleyes:
    උම්මා දෙකයි දුන්නෙ කරුවලේ... :love::love::love::D;)
    :P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    උබ ඔය බැල්ලිත් එක්කත් නිදා ගත්තද?:P:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( මගුලක් කථා කරනවා..වැල තියා මට නෙට් එන්නවත් විදිහක් නැ...පට්ට ස්ලෝව්....
    එක නෙමේ උබල රැ 12ට මොකද කරන්නේ?:rolleyes:
    :eek::eek:
    පොඩි උන්ට ඒවා වැඩක් නෑ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Code:
    [SIZE=4]පෙර පිනට පවට දෙකටම කර ගත්තු කසාදේ..............
    හරි හරියට කරගෙන යනකොට ජීවන යුද්දේ.........
    ආදරෙයි කියා ඩබල් ගේම් ගහනා ‍සද්දේ........
    ඔය ඕන එකක් අරං වරෙං ක්ලබ් එක පැත්තේ...... 
    
    මේ........ අපේ මැරීඩ් ක්ලබ්...... 
    අපේ මැරීඩ් ක්ලබ්.....................
    ගෑනු නැතුව අපි තනිකඩ කරන මැරීඩ් ක්ලබ්..........
    මේ.......අපේ මැරීඩ් ක්ලබ්...... 
    අපේ මැරීඩ් ක්ලබ්.....................
    බෙඩ්කොට් ගවමන්ට් එක නැති සුපිරි මැරිඩ් ක්ලබ්....
    
    දවස් හතයි එක සතියට හතම එක වගේ...............
    අද අතනට හෙට මෙතනට ‍වෙනසක්ම නැතේ........
    බැදපු අළුත කොයි කවුරුත් යනවමයි පිටේ.......
    අවුරුද්දක් දෙකක් යද්දි එමු මේ පැත්තේ............
    
    මේ........ අපේ මැරීඩ් ක්ලබ්...... //
    
    පහන නිවලා බබා බලලා එන්නකො ඩාලිං.......
    පරිප්පු මට එපා වෙලා කාලම අයරිං......
    ඔය ඩවුරි එකට ගෙනාපුවත් ඉවරද ශූටිං.....
    ගෑනු කොස්ස අරං එද්දි අපි මෙහේ ක්ලබිං..... :D:D
    
    මේ........ අපේ මැරීඩ් ක්ලබ්...... //[/SIZE]
    ෆට්ට බන් :lol::);)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ ඔය බැල්ලිත් එක්කත් නිදා ගත්තද?:P:baffled:
    පල ඩෝ... :frown:
    උඹ නිදා ගත්තොත් අනර්කලී/සනී ලියෝන්..
    අපි නිදා ගත්තොත් බැල්ලියො ලු... :growl:

    අනේ Uke :sorry:
     
    thanks boss :D
     
    • Like
    Reactions: WICKILEAKS

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පල ඩෝ... :frown:
    උඹ නිදා ගත්තොත් අනර්කලී/සනී ලියෝන්..
    අපි නිදා ගත්තොත් බැල්ලියො ලු... :growl:

    අනේ Uke :sorry:
    මම කිවෙ හිවල් දෙන ගැන:lol:
     
    :lol::cool:
     
    Status
    Not open for further replies.