EK Married Club

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    55k tibe...
    galaxy S2 ekak wage baluwe...
    worranty ekka brand new nam wada hodai..
    bt me yana widihata ganna beri wei wage,,.. :(
    දවසක් දෙකක් ඉවසපං. අඳුරන එකෙක් රට ඉඳන් එනවා. ඌ ෆෝන් කීපයක් අරං එන්නෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දවසක් දෙකක් ඉවසපං. අඳුරන එකෙක් රට ඉඳන් එනවා. ඌ ෆෝන් කීපයක් අරං එන්නෙ
    Ane...
    9.gif
    ha ha
    uu awama kiyapan...
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    mama muuta call kala.. adai hetai be kiwwa...
    Tuesday yanawa phones balanna...
    mata lagai neh.. :D
    machan muu wa dannawada ? Kohomada meyage phones ?? :confused::rolleyes:

    ow eeka thama mama kiwwe..4n nam awulak na..ape school (BC) eke podi ekek..2009 A/L da koheda..muge cousin kenek singa yanawa once a week wage..uu thama badu genne..mu ewa mehe wikunanawa..mage yaluwo kipa denekuth Galaxy Ace ehema gaththa..sealed box thibbe..api ewelema thama kadala baluwe..dan tikak kal habai..6 months wage..awulak nam na danata..stock eke naththam uu gennala denawa with in 1 week....:yes::yes:
    anika uu serama bussiness karanne gedara..mokak hari wunoth hoyan yanna hari puluwan....:P:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආ.......... මැදපෙරදිග කුකුලෝ......
    තෝ දැක්කද මං තීම් සෝං කැල්ලක් ලීවා ? :nerd::nerd::dull:
    :no:කො දැක්කෙ නැහැ කැලනි මිටියාවත අනාතයො:rofl:
     

    Mozilla

    Well-known member
  • රෑ 12 ට ඇහැරලා මොනවා කරනවද යකෝ.....
    තෝ වැල බානවා නේද ?:eek:

    :( මගුලක් කථා කරනවා..වැල තියා මට නෙට් එන්නවත් විදිහක් නැ...පට්ට ස්ලෝව්....
    එක නෙමේ උබල රැ 12ට මොකද කරන්නේ?:rolleyes:
     
    Status
    Not open for further replies.