EK Married Club

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    hey Mr. Jobless !! nikan kale kakaa innathuwa mage thread ekata back up ekak dennako.... ane.. ;)
    මම මුට පොඩි ජොබ් එකක් සෙට් කරා ටික දවසකට කලින් මුට ජොබ් නැහැ කියලා
    ඔයාල අපහාස කරන්න එපා මෙ බලන්න ඔනනම් :rofl:
    1111111111k.png

    2222222222222222a.png

    මු ලබන මාසෙ එනවා මෙ ජොබ් එකට:rofl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    hari ithin..mekane scene eka..aluthenma ooka 6990/=...ehema eke ooka used nisa 5kata ganna ba ne...:(:(
    ara kalin 5kata gannawa kiwwa kenath boruwak karanne mama hithanne..:rolleyes::rolleyes:
    eya dan rata yanawa nam eyata kohomath meka wadak na ne..so mage gaanata denna kiyala poddak kiyanna..;);)

    eth aluth ekak 9000/= walata mage thawa yaaluwek aran thiyenawa last month :yes: so, oya kiyana widihata aluth ekak 7000/= wenna ba :nerd: anith eka use karala thiyenneth one month ne?.. oka thaamath aluth wage dilisenawa :D I swear :yes: ok.. man oyata kiyannam, oyatath epa eyatath epa, api meka 4k walata deal eka iwara karamu :rolleyes: moko kiyanne suduu... ? ;)
     
    Mozilla

    Well-known member
  • මම මුට පොඩි ජොබ් එකක් සෙට් කරා ටික දවසකට කලින් මුට ජොබ් නැහැ කියලා
    ඔයාල අපහාස කරන්න එපා මෙ බලන්න ඔනනම් :rofl:
    1111111111k.png

    2222222222222222a.png

    මු ලබන මාසෙ එනවා මෙ ජොබ් එකට:rofl:

    මිනිහෙක් අසරණ උනාම එකෙනුත් ෆන් ගන්න උබලා වාගේ බල්ලොන්ගෙන් හෙල්ප් අහපු අපිටයි යකෝ ගහන්න ඕනි....:yes:...
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :( :(

    මේකට බැකප් එක දෙන්න ඉතින් ඉස්සෙල්ලා අපි දෙන්න එකතු වෙලා ඉන්න එපැයි අනේ...:love::rolleyes::frown:

    hari, ekathu wenna one nam :cool: ara key board eka wikunala denna balanna.. honda lamaya wage ;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම මුට පොඩි ජොබ් එකක් සෙට් කරා ටික දවසකට කලින් මුට ජොබ් නැහැ කියලා
    ඔයාල අපහාස කරන්න එපා මෙ බලන්න ඔනනම් :rofl:

    මු ලබන මාසෙ එනවා මෙ ජොබ් එකට:rofl:

    paw yako ... rassawak nathi kamata ohoma nomaga yawannepa :oo::baffled::dull:
     
    Mozilla

    Well-known member
  • hari, ekathu wenna one nam :cool: ara key board eka wikunala denna balanna.. honda lamaya wage ;)

    කීබෝඩ් එකක්ද?මං හිතුවේ මේ ෆෝන් එකක් කියලා :sorry:
    එකතු වෙනවනම් කාටවත් දෙන්නේ මොකටද?ඔයත් එක්ක එකත මං බාර ගන්නම් :cool::love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මිනිහෙක් අසරණ උනාම එකෙනුත් ෆන් ගන්න උබලා වාගේ බල්ලොන්ගෙන් හෙල්ප් අහපු අපිටයි යකෝ ගහන්න ඕනි....:yes:...
    :dull:අඩො විහිලුවක් කරෙ උබට :yes::cool:උබ සිරාවට ගත්තද :sorry:උබත් එක්ක විහිලු කරන නිසා මෙහෙම දැම්මෙ දුක හිතුනනම් සමා වෙයන් :dull:මමත් බලන්නම් උබට ජොබක්

    paw yako ... rassawak nathi kamata ohoma nomaga yawannepa :oo::baffled::dull:
    මෙ පරන එකක් බන් මම විහිලුවට දැම්මෙ මුට විහිලු තෙරෙන හන්දා:cool:;)
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    කීබෝඩ් එකක්ද?මං හිතුවේ මේ ෆෝන් එකක් කියලා :sorry:
    එකතු වෙනවනම් කාටවත් දෙන්නේ මොකටද?ඔයත් එක්ක එකත මං බාර ගන්නම් :cool::love:

    ane modayo.. :frown: boru nokiya oka wikunala denna balanna. eetath wada parasthawak karanna kalin rassawak karanna balanawa, modazilla :growl:
     
    Mozilla

    Well-known member
  • :dull:අඩො විහිලුවක් කරෙ උබට :yes::cool:උබ සිරාවට ගත්තද :sorry:උබත් එක්ක විහිලු කරන නිසා මෙහෙම දැම්මෙ දුක හිතුනනම් සමා වෙයන් :dull:මමත් බලන්නම් උබට ජොබක්

    අනේ උබ හොයන ජොබ්ස්...:growl:
    ජොබ් එකක් නැතුව විදින දුක දන්නෙ මං විතරයි ඔයි :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull:අඩො විහිලුවක් කරෙ උබට :yes::cool:උබ සිරාවට ගත්තද :sorry:උබත් එක්ක විහිලු කරන නිසා මෙහෙම දැම්මෙ දුක හිතුනනම් සමා වෙයන් :dull:මමත් බලන්නම් උබට ජොබක්

    මෙ පරන එකක් බන් මම විහිලුවට දැම්මෙ මුට විහිලු තෙරෙන හන්දා:cool:;)

    පව් බන් මොසියා හොඳ එකා .. උගේ හිත රිදෙන්න දේවල් කියන්න එපා බන්.. මමත් ෆුල් උත්සාහයක් දෙන්නේ ජොබක් සෙට් කරලා දෙන්න !! :yes: කොහෙද අද කලේ ජොබ් තියෙන්නේ වල් ගෑනුන්ට නේ බන් .. කොල්ලෙක්ට සිරා ජොබක් හොයනවා කියන්නේ ලේසි නෑ :dull:
     
    Mozilla

    Well-known member
  • ane modayo.. :frown: boru nokiya oka wikunala denna balanna. eetath wada parasthawak karanna kalin rassawak karanna balanawa, modazilla :growl:

    බොරු නෙමෙයි මං කිව්වේ..ඇත්තමට...:eek:
    ඕකනේ ඉතින් ඔයත් ඔහොම කියනකොට මට ලිදේ පනින්නම තමයි හිතෙන්නේ :(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    eth aluth ekak 9000/= walata mage thawa yaaluwek aran thiyenawa last month :yes: so, oya kiyana widihata aluth ekak 7000/= wenna ba :nerd: anith eka use karala thiyenneth one month ne?.. oka thaamath aluth wage dilisenawa :D I swear :yes: ok.. man oyata kiyannam, oyatath epa eyatath epa, api meka 4k walata deal eka iwara karamu :rolleyes: moko kiyanne suduu... ? ;)

    ane ithin 1000 balanna epa ane..ooka mokakda..api apine..mokada kiyanne..me week eke wade iwara karamuda..:rolleyes::rolleyes:
    mata oyawa meet wennath puluwan neda..:D:D:love::love:
     
    :frown:
     
    Status
    Not open for further replies.