අර ඉස්සා වගේ ඉන්න මොකාද මචෝ![]()
ඒ ඉස්සෙක් තමා බන්.පාට පාට එවුන් ඉන්නවා බන්.එත මිල නම පට්ට සැරය.......

අර ඉස්සා වගේ ඉන්න මොකාද මචෝ![]()

අර ඉස්සා වගේ ඉන්න මොකාද මචෝ![]()

machans la meka mama maara kemathi suject ekak. mama podi kaale indan malu hadanava...dan itin job eka nisa full time nathi unath part time oya veda tamai karanne...Mama podi business ekak vidiyatah maalu breed karanava...Danata mage langa innava , Gold Fihs ( Pearl Secale) Molly ( Balloon Molly and Normal Molly) Discus fish.
Mama goda asai Arowana eath tavama hadala nehe, Mallu gannavanam Dehiwala Hilda Place eke tenak tiyanava , pora gava oya podi maalu labeta tiyanava... Arowana gannavanaam Ocen Aquarium eken ganna, umge maalu hodai, Thimirigasyaye tennin ganna epa unge inne 3rd grade quality maalu.
කුරණෙ ඇති.. බලහන්.. හොයාගන්න අමාරු වෙයි... මමත් ඕකුන් දැක්කෙ කුරණෙදි තමයි. නැත්නම් මාළු ෆැක්ටරි එකකට ගිහින් බලහන්..
Code:[URL="http://www.multifishlanka.com/freshwater-fish.html"]Ornamental Fish Exporter, Sri Lanka fish exporter[/URL]
අයි බන්, ඕනේ අරවානෙක් ගත්තහැකි නාරාහේන්පිට ආනන්ද අයියගෙන්..
මා ගාව pearl arowana කුයි.....silver arowana කුයි ඉන්නවා ඕන එකෙක් ඉන්නවා නම් කියපල්ලා
koheda ban oya ocean aquarium eka tiyenne ?
Oka tiynne Lanka hospital ekata tiakak eha machan...unge maalu hodai
මේ ත්රෙඩ් එකේ ඕගොල්ලෝ කැමතිම Aquarium මාළුන් ගෙ ෆොටෝ පොස්ට් කරන්න. මාළු හදන අයට විශේෂයි. මේ ඉන්නේ මම ආසම මලුවා. මූට කියන්නේ weather loach කියල.
ජීවිත කාලය - අවුරුදු 10 සිට 15 දක්වා.
මේ මාළුන්ට ගොඩක් රස්නේ වතුරේ වගේම සීතල වතුරෙත් ඉන්න පුළුවන්.
ඉතාම සාමකාමී මාලුවෙක්
සීතල දේශගුණයක් නැතුව බෝ කරන්න අමාරුයි. ගොඩක් වෙලාවට ටැංකි වල බෝ වෙන්නේ නෑ.
වතුරෙන් පිට මේ මාළුන්ට පැය ගානක් ඉන්න පුළුවන් මැරෙන්නේ නැතුව.
මේ මාළු දිග centimetre 30 දක්වා ලොකු වෙනවා.
මේ මාලුව මිනිස්සු එක්ක ඉන්න ගොඩක් කැමතියි
අනිත් මාළු වගේ ලේසියෙන් මැරෙන්නේ නෑ.
වැස්සක් එනකොට මේ මාළුවා වේගෙන් පීනනවා. ඒක නිසා මේ මාළුවාගේ හැසිරීමෙන් කාලගුණය දැනගන්න පුළුවන්.
![]()
![]()
![]()
![]()
ඕගොල්ලෝ ගාව ඉන්න මාළු ගැනත් කියන්න.

mama me dakkamai bun hungek tankiyaka dan hadana ekek![]()
![]()
appata udu me weligouwoma tamai ne mata penna be pinanneth ne ekatenamai inne