Aquarium මාළු

wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    ade ban u likan aadek wagene ban... :P
    mamanam asa Arovanaslata ekek gannanam asai eth itin hadanna amaru weida danne ne ne ban...
    denatanam podi podi eun 100k withara innawa

    63367_211887.jpg


    meyalata Dragon fish neththa lucky fish kiyalath kiyanawa mokada meyala gedaraka iddi e gedara danaya sathuta saubagya wedi wenawalu,godak salli thiyana porawal meyalawa athi karanawa
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    පිරනා ඔය කියන තරම් දරුණු නෑ බන්...:cool::cool::cool:


    mama youtube eke dakka video ekak. un napuru wenne badagini welawata witarai. habai athin allanna giyoth nan punchi un hitan agilla hapanwa le enna.
     
    Last edited:

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට


    මගේ ගාව කලින් හිටපු එක්කෙනෙක්, මේ වීඩියෝ ඒක ගන්න දවස් වල නම් අඩි 2-3 ක් විතර ඇති , මැරෙන කොට අඩි 4 1/2 ක් දිගට හිටියා..

    මෙන්න තව එකක්.. මේ විදුරු ටැංකිය මම මයි හැදුවේ අඩි 7*3*2 ... මේක වීඩියෝ කලේ(ඔය කෑ ගහනවා ඇහෙන්නේ) මගේ ඒ කාලේ ගෑනු ළමයා(දැන් නෝනා/ළමයාගේ අම්මා) ලොල්...

    කාලෙකට පස්සේ මාළුවා මලා...මට එපා වෙලා ටැංකිය යාලුවෙකුට දුන්නා...

    මම තාම ආදරෙයි බන් ඔය මාළුවට...









    ෆට්ට මචන්, :):):) දැන් උඹ ගාව ඉන්නේ කවුද?, මම තාම ඇරවානා හදලා නැහැ, හදන්න ඕනේ , ඒත් මම ගෙදර නැති නිසා හිතෙනවා හරියට හදාගන්න බැරි වෙයි කියලා
    :oo:

    You must spread some Reputation around before giving it to udsic again
     
    Last edited:

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    හෆ්ෆා..... මගේ මාළු ටැංකි දෙක නම් ඈතුලේ මාළු ඉන්නවද කියලා පේන්නෙත් නෑ..... මේ ඉරිදාවත් අස් කරලා දාන්න ඕනා..... :)

    මගේ නම් තියෙන්න පොන්ඩ් එක... :):)
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මේ ඉන්නේ මාළු ටිකක්. උන් එලපාර ද ? tawa innawa eels la. tawa tikakin daannam. etakan munwa balala sanasenna :D:P

    14bu6tz.jpg


    2ip0md.jpg


    23lmbno.jpg


    2yytg1j.jpg


    2cqiqlv.jpg

    math asai oya malunta. mehe shop wala okun nane tama. datnoid,redtiger,jackdepsey wikunanna kohe hari hitiyoth matath kiyapanko

    cichlids la wenna ati bn hariyatama danne na. tawa tikak innawa mama danna aya gawa hitapu maalu. tika tika daannam
    oya uda deweniyata inne malawi. un affrican cichlidla.
    anith un jackdepsey cichlid, anika red tiger cichlid.
     
    Last edited:

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මේ මගේ ඔස්කාර් සෙට් එක , මේ ගොඩක් ඉස්සර එකයි ඔය මෙයාල පොන්ඩ් එක සීසන් වෙච්ච දාපු ස්වොර්ඩ් ටේල්ස් ලා එක්ක ඉන්නේ,:dull: දැන් මෙයාලා ගොඩක් ලොකුයි , දැන් ඉන්නේ ලොකු පාර්කොස් ලා 3කුත් එක්ක, ඒ පික්ස් මම දාන්නම්.. :):)


    15835_210853736258_6621880_n.jpg


    15835_210853741258_4461327_n.jpg


    15835_210853726258_6960769_n.jpg


    15835_210853616258_5083233_n.jpg


    15835_210853621258_3018667_n.jpg


    15835_210853596258_3751844_n.jpg


    15835_210853601258_6999019_n.jpg


    15835_210853606258_5928557_n.jpg


    15835_210853611258_7106376_n.jpg





     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    23lmbno.jpg


    adoooooow me inne Texas ciclid bun patta maluwa randir uba laga innawada hodata hadapan mun hena loku wenawa mage laga ekek hitiya issara

    uba dapu anith image wala inna un malawi warga

    menna meka Flower Horne wage habay me wage kahapata una nam mam live dakalama na kalu un thama daka thiyanne munuth supiri malu bun munuth haduwa mun mun thama mansha bhakshaka nowana malungen ekiyanne pirana,Knife etc. wage un harunama inna darunuma jathiya oscar wa winadi 5n maranna puluwan munta

    2cqiqlv.jpg
    na e jack demsey. green texas(carpints)ekath tikak oya wage tama. eth eta wada lassanai oka. electric blue jack demsey kiyana eka pattama lassanai.
    anith eka flowerhorn newei. red tiger cichlid. eketh warga kipayak thiye. mun nan patta napurui tama.
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    eka tama math sure na kiwwe bun oya picture eke inna eka machan Hybrid male ekek ekay oya hena wenas mune molliyak tiyanne male ekage okunge local eka menna me inne

    flowerhorn_titi.jpg

    Flowerhorn kiyanne manmade fish ekak ban. okun natural waters wala na. trimac,veja, parrot kalawame dala hadana hybrid cichlid ekaklu. thaiwan waladida kohe mulinma hadala thiyenne 1990 witara mata mataka widiyata. man gawath pataw 4 denek innawa. :)
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ආය.. ප්‍රධාන ආහාර වේල පොකුනට වැටෙන ගෙම්බන්, වැනි සතුන්.. ඕකට වඩා පොඩි මාලු පොකුනට දාන්න බැ.. දැම්මොත් සොරිම තමා :dull::dull:
    මූ පූසන්ව කන්නෙ නැද්ද බන් ?:rolleyes: එකෙක්ව දාලා බලපන්කො:):)