එලකිරියම කැලඹිලා. එකෙක් බෑන් වෙලා. මාර සීන් එක. ඔක්කොම බැහැල ගේමට. සපෝට් එකටයි විරුද්ධවයි. අන්තිමේ බලද්දී සමන ලී ගිහින්. 


ඇයි තව මදිද ? කමක් නෑ දාපන්කෝ ඒකත්ko ban thread eka eka post ekak danna bari una


ko ban thread eka eka post ekak danna bari una


කට්ටියම ෆන් එකක් ගත්ත පස්සේ නම්. එකෙක් බෑන් වෙච්ච එක තමයි දුක.Lol සීන් එක බං...![]()
මොනවා කරන්නද.සමනලී කියල ප්‍රොෆයිල් එකක් ආව බන්. කට්ටිය වෙන වෙන පැති වලටත් ගියා. ඇඩ්මිනුත් ආව. ගොඩක් සීන් උනා බන්. උඩ ලින්ක් එක බලපන්කො. ගයාන් ට දාපු.mokakda wune..![]()
මමත් එතන හිටියා බොල...කට්ටියම ෆන් එකක් ගත්ත පස්සේ නම්. එකෙක් බෑන් වෙච්ච එක තමයි දුක.මොනවා කරන්නද.


ඕං ආවා තව එකෙක්...සමනලී ගියේ නෑ. එයා සදාකල් මගේ හිතේ හොල්මන් කරනව![]()

උබ තනියම ආතල් ගත්තදමමත් එතන හිටියා බොල...
තොපි පැණි පෙර පෙර කාක්කෝ පෙන්න පෙන්න ඉදලා අපිව නොදැක්කට...![]()
ඈයි සමනලී මෑරුනද බන්.සමනලී ගියේ නෑ. එයා සදාකල් මගේ හිතේ හොල්මන් කරනව![]()


අපි මොනවා හරි කරනකොට තමයි හැම එකාම හොට දාන්නෙ ඇවිල්ලඕං ආවා තව එකෙක්...![]()


ඈයි සමනලී මෑරුනද බන්.![]()


ඔන්න කිවුව එකෙක් කතාවක්.මුන්ට කියනවට වඩා හොදයි කාලෙට ගිහින් වදුරෝ ටිකකට බන කියනව
අම්මප දැන් නම් මතකයි. උඹත් පැණි වලින් වැහිලා හිටියේ. කොහෙද මේ එක එකා ඇවිත් මගේ අවධානය කඩල තිබුනේ. බල්ලෝ මුං.මමත් එතන හිටියා බොල...
තොපි පැණි පෙර පෙර කාක්කෝ පෙන්න පෙන්න ඉදලා අපිව නොදැක්කට...![]()


සමනලී ගියේ නෑ. එයා සදාකල් මගේ හිතේ හොල්මන් කරනව![]()
