Ada dawal samana lee awa.

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    එලකිරියම කැලඹිලා. එකෙක් බෑන් වෙලා. මාර සීන් එක. ඔක්කොම බැහැල ගේමට. සපෝට් එකටයි විරුද්ධවයි. අන්තිමේ බලද්දී සමන ලී ගිහින්. :lol:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    mokakda wune..:rolleyes:
    සමනලී කියල ප්‍රොෆයිල් එකක් ආව බන්. කට්ටිය වෙන වෙන පැති වලටත් ගියා. ඇඩ්මිනුත් ආව. ගොඩක් සීන් උනා බන්. උඩ ලින්ක් එක බලපන්කො. ගයාන් ට දාපු.
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කට්ටියම ෆන් එකක් ගත්ත පස්සේ නම්. එකෙක් බෑන් වෙච්ච එක තමයි දුක.:sorry: මොනවා කරන්නද.
    මමත් එතන හිටියා බොල...:frown:
    තොපි පැණි පෙර පෙර කාක්කෝ පෙන්න පෙන්න ඉදලා අපිව නොදැක්කට...:rofl:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මමත් එතන හිටියා බොල...:frown:
    තොපි පැණි පෙර පෙර කාක්කෝ පෙන්න පෙන්න ඉදලා අපිව නොදැක්කට...:rofl:
    අම්මප දැන් නම් මතකයි. උඹත් පැණි වලින් වැහිලා හිටියේ. කොහෙද මේ එක එකා ඇවිත් මගේ අවධානය කඩල තිබුනේ. බල්ලෝ මුං.
    :rofl::rofl: