♥♥♥▬▬පලමු ලව් ලෙටර් එක▬▬♥♥♥

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    පට්ටම scene එකක් උනා දවසක්
    හැබැයි මේක කෙල්ලෙක් ගැනවත්,ලියුමක් ගැනවත් නෙවෙයි :P
    පුන්චි කාලේ ගැන කතා කරපු නිසා මතක් උනේ

    කතාව කෙටියෙන් මේකයි
    අපේ විද්‍යාව පන්තියේ සර් කිව්වා දවසක් mic එකෙන් කතා කරද්දි ස්පීකර් එකෙන් ඇහෙන්න එකක් හදන් එන්න කියලා අපි කට්ටියට
    මොකද සර් දන්නව අපි ඉගෙන ගත්තෙ නැති උනත් ඒ වගේ දෙයක් නම් කරනවා කියලා :rofl:
    අපිත් ඔන්න ඊලග දවසෙ හදන් ආවා
    සර් ගත්තා ඒක බලන්න
    මිනිහා speaker එකට පිබලා mic එක කනේ තියන් ඉදලා අපිට එක පාරටම කිව්වා
    අය්යෝ ලමයිනේ මේක වැඩ කරන්නෙ නෑනෙ කියලා
    අපිට ලොලේ ලොල් :lol:
    අපිත් සද්ද නොකර හිටියා
    සර්ව කිච කරන්න බැහැනේ
    :cool::cool::cool:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මාත් පොඩි පොඩි පීසීබී හැදුවා මචන්
    හරියටම හරි ගියේ මේකේ අපේ එකෙක් දාලා තිබ්බ විදිහට හදලා:yes:
    ලේසර් ප්‍රින්ටර් ප්‍රින්ටින් සීන් එක
    ඒකෙන් ගොඩක් පිරිසිදුව සුපිරියටම හදාගන්න පුලුවන්:cool:

    ආයිත් ඔය සයිඩ් එකට එන්න ඕනි
    හෙන ජොලි වැඩේ බන් සර්කිට් හදන එක :cool:
     

    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    මගේ කෙල්ල මට ලියපු පලවෙනි love letter එකම teacherට මාට්ටු උනා.:(:(:( love එකට හෙන ගහලා ගියා. එදා ඉදන් මම love letters වලට වෛර කරනවා. :growl:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,139
    2,380
    113
    මම මුලින්ම ලියුමක් ලිව්වේ දැකලවත් නැති කෙල්ලෙක් එක්ක අපේ නංගිගේ ඉස්කෝලේ යාලුවෙක්ට මම කෙල්ලත් එක්ක phone එකෙන් කතා කරලා තියෙනවා ( ගෙදර phone එකෙන් හොරෙන් එතකොට hand phone එකක් තිබ්බේ නෑ)එයා මගේ ෆොටෝ එකක් ඉල්ලලා මුලින්ම ලියුමක් එව්වා මාත් මගේ ෆොටෝ එකකුඉ එයාගෙත් ෆොටෝ එකක් ඉල්ලලා reply එකකුඉ යැව්වා කෙල්ල ෆොටෝ එකට thnax කරලා තව ලියුමක් එව්වා . මේ සිද්දිය උනේ 2006 තාමත් කෙල්ල එවපු ලියුම් දෙක මගේ ලග තියෙනවා a විදියටම තියෙනවා ( sweet memories) ඊට පස්සේ මම a කෙල්ලත් එක්ක SMS කලා කතා කලා ( මගේ hand phone එකෙන් )දවසක් මීට් උනත් එක්ක love එකක් වෙනකන් දුර දිග ගියේ න හෙබි හරි හොද කෙල්ලෙක් :
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මගෙ ෆස්ට් ලෙටර් එක මං ලූවේ 5දී:sorry:
    කෙල්ල ඉෂාරා:sorry:
    ජෝගියට වගේ මං ඔයාට ආදරෙයි කියලා ලියලා ඔයා මට ආදරේද කියලා දාලා
    ඔව්ද නෑද දාන්න කොටු දෙකක් දැම්මා හරියක් දාන්න
    :baffled:
    කෙල්ල මැදින් කොටුවක් ඇඳලා දන්නෙ නෑ කියලා දාලා එවලා තිබ්බා:sorry::eek::baffled:
    පස්සේ ලොකු වෙන්න වෙන්න කෙල්ලගේ හිතේ මෙව්ව එක මෝදු උනා:P:love::love:
    මං 7දී ඒ ඉස්කෝලෙන් අස් වෙලා වෙන ඉස්කෝලෙකට ආවා:cool::sorry:

    :lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අනිවා මචන් :yes::yes:
    ලියුමක් ලියලා ඒක දෙනකොට තියන ආතල් එක දන්නේ දෙන එකාම විතරයි
    ඒ විතරද?????????
    ඇයි කෙල්ල දීපු ලියුමක් කියවනකොට :love::love::love::love:
    මැසේජ්,ඊ මේල්,චැට් මේවයින් දැනෙන ආදරෙයි
    ලියුමක් කියවනකොට දැනෙන ආදරයයි ගොඩාක් වෙනස් :rolleyes:
    මට නම් ඇත්තම කියනවනම් කෙල්ලව හොදටම දැනෙන්නෙ ලියුමෙන්

    මේ කාලෙ නම් ලියුම් ලියන කොල්ලො කෙල්ලො නැතුව ඇති :angry::angry:
    ඒත් ලියපු නැති කට්ටිය ඉන්නවනම් ඒ අත්දැකීම එක පාරක්වත් අරගන්න
    :P

    ow:P කොහොමද එයාල උත්තර ලියනකොට ලියන්නේ අයියේ මම මේ ගෙදරටත් හොරෙන් රෑ 12-නැගිටලා මේ ලියන්නේ බයේ ගැහි ගැහි.. ඔයාට තියන ආදරේ හින්ද මම ඕන දෙයක් කරනවා....මගේ ලියුමේ වැරදි තියේනම් සමාවෙන්න අතත් රිදෙනවා... ඕවනේ කියන්නේ ඒ දවස් වල ඉතින් කෙල්ලක් අපි වෙනුවෙන් ඔයවගේ වැඩක් කරනවා කීවාම ලෝකේ ඉන්න වාසනාවන්තම වීරයා අපිනේ.....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ow:P කොහොමද එයාල උත්තර ලියනකොට ලියන්නේ අයියේ මම මේ ගෙදරටත් හොරෙන් රෑ 12-නැගිටලා මේ ලියන්නේ බයේ ගැහි ගැහි.. ඔයාට තියන ආදරේ හින්ද මම ඕන දෙයක් කරනවා....මගේ ලියුමේ වැරදි තියේනම් සමාවෙන්න අතත් රිදෙනවා... ඕවනේ කියන්නේ ඒ දවස් වල ඉතින් කෙල්ලක් අපි වෙනුවෙන් ඔයවගේ වැඩක් කරනවා කීවාම ලෝකේ ඉන්න වාසනාවන්තම වීරයා අපිනේ.....
    අකුරු කැතනම් සමාවෙන්න
    අකුරු වලින් මගේ ආදරේ මනින්න එපා අයියේ
    අයියා දන්නැති උනාට අයිය ගැන හිතන්න මට හිතත් ඉඩ මදි වෙලා තියෙන්නේ:P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උබ නම් වැඩකට ඇති දෙයක්නේ කරලා තියෙන්නේ :lol::lol:
    අපි නම් කරේ ගෙවල් වල තියන රේඩියෝ කඩපු එක විතරයි :rofl:
    ඒත් ඒවයින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා :)
    හැදුවේ night rider ස්ර්කිට් විතරයි


    ඒ දවස් වල අපිත් එක්ක හිටියා ගණිතය කරන සර් කෙනෙක්ගෙ පුතෙක් :)
    මිනිහා වැඩ්ඩා
    මිනිහාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අපි :cool::cool:

    මාත් මුලදි ඔය (4017 ද කොහෙද නේද නයිට් රයිඩර් එකට එන්නේ) බල්බ් සර්කිට් අම්බානකට හැදුවා..අපේ විද්යා සර් මාරම පොරක් මිනිහා නොදන්න දෙයක් නෑ..එයාගෙ මග පෙන්වීම නිසා STK IC walin ඈම්ප් හැදුවා...
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අකුරු කැතනම් සමාවෙන්න
    අකුරු වලින් මගේ ආදරේ මනින්න එපා අයියේ
    අයියා දන්නැති උනාට අයිය ගැන හිතන්න මට හිතත් ඉඩ මදි වෙලා තියෙන්නේ:P

    :growl::growl:අම්මියෝ!!
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    t4526.gif
    t4526.gif
    t4526.gif
    t4526.gif


    Love-letter.jpg


    :lol:

    :lol::lol::lol: ෆට්ට ඉන්දියන් ඉන්ග්ලිශ්...
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අනිවා
    සිරාවටම ලස්සනට පිලිවෙලට ලියුමක් ලියාගන්න පොඩි හැකියාවක් තියෙන්නත් ඕනි
    ගොඩක් උන් ලියුම් ලියාගන්නේ වෙන කාටහරි කියලා
    නැතිනම් හවුලේ:sorry:

    ඔව් ඉතින් මටත් ඔය ජොබ ආවා ගොඩක් අයගෙන්.. ඒත් මාර සීන් එක කියන්නේ මට බොක්කටම වදින ලියුමක් ලියන්න ගොඩක් වෙලාවට අදහස් එන්නේ මගේ කෙල්ලට විතරයි:oo:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    පට්ටම scene එකක් උනා දවසක්
    හැබැයි මේක කෙල්ලෙක් ගැනවත්,ලියුමක් ගැනවත් නෙවෙයි :P
    පුන්චි කාලේ ගැන කතා කරපු නිසා මතක් උනේ

    කතාව කෙටියෙන් මේකයි
    අපේ විද්‍යාව පන්තියේ සර් කිව්වා දවසක් mic එකෙන් කතා කරද්දි ස්පීකර් එකෙන් ඇහෙන්න එකක් හදන් එන්න කියලා අපි කට්ටියට
    මොකද සර් දන්නව අපි ඉගෙන ගත්තෙ නැති උනත් ඒ වගේ දෙයක් නම් කරනවා කියලා :rofl:
    අපිත් ඔන්න ඊලග දවසෙ හදන් ආවා
    සර් ගත්තා ඒක බලන්න
    මිනිහා speaker එකට පිබලා mic එක කනේ තියන් ඉදලා අපිට එක පාරටම කිව්වා
    අය්යෝ ලමයිනේ මේක වැඩ කරන්නෙ නෑනෙ කියලා
    අපිට ලොලේ ලොල් :lol:
    අපිත් සද්ද නොකර හිටියා
    සර්ව කිච කරන්න බැහැනේ
    :cool::cool::cool:
    ඔව් ඉතින් වෙලාවකට එයාලටත් වරදිනවා....ඒත් ඕක අපේ එකෙකුට උනානම් නමකුත් හදලා:angry:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    mamanam mulinma liwwe 9di bus ekedi dekapu kellekta ,eka denna eya hamba une ne ,eya yana bus eka allaganna beri nisa,eyage yaaluwekta dunna denna kiyala,me geninam kiwwe eya eka irala wisi kala kiyala eth me geni iskolema gini tiiyala,passe dawasaka mama taniyama e kellage bus ekata negga mun mawa byte kala,mata arakiwa karanna kenty,eth kella wisi karala ne,aran balala :D gini tiyapu kellath push eka deela ehemai set une 1st lv eka ,ita passe nam liyala ne,den liyanna kalayak ne,sms,call tiyena nisa:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිරාවට......:shocked:
    මට උබ කිව්වමයි මතක් උනේ
    UM 66 IC එක :)
    D 400 වෙනුවට වෙන ට්‍රාන්සිස්ටර් එකකුත් දැම්මා වගේ මතකයි :confused::confused:
    මාරුවෙන් මාරුවට පත්තු වෙන එකත් හැදුවා බන් :lol:
    සන්ජීව කියලා කෙනෙක්ගෙ ඉලෙක්ට්‍රොනික් පොත් 4ක් තිබ්බා
    ඉලෙක්ට්‍රොනික් පරිපථ 1-2-3-4
    ඕකෙන් තමයි වැඩ කිඩ දැම්මේ :lol:


    උබත් මාර පොරක් තමයි :oo::oo:
    පන්තියෙත් ඒවා කරාද? :P
    අපි PCB හදන්න try කරා
    වැඩේ හරිගියේ නෑ
    :lol:
    Ya machan C828 transistor eka D400 wenuwata damme :)
    Wishmitha Electronic Paripatha poth set eka neda uba oya kiyanne? :rofl:

    Apita mona PCB da ban?
    Ferric Chloride ganna giyama kadawal walin denne na issara.
    Puduma kattak kawe ferric chloride tikak ganna.

    Ferric chloride hoyagena ara copper board ekakut aran PCB ekak gahuwa.
    Hil widinna drill ekak tibbe na. Ganna salli tibbeth na :no:
    Hil widinna bari nisa wede atha ariya :dull:
     
    Last edited: