




මාත් පොඩි පොඩි පීසීබී හැදුවා මචන්
හරියටම හරි ගියේ මේකේ අපේ එකෙක් දාලා තිබ්බ විදිහට හදලා
ලේසර් ප්‍රින්ටර් ප්‍රින්ටින් සීන් එක
ඒකෙන් ගොඩක් පිරිසිදුව සුපිරියටම හදාගන්න පුලුවන්![]()



love එකට හෙන ගහලා ගියා. එදා ඉදන් මම love letters වලට වෛර කරනවා. 
කෝමද මාට්ටු උනේ බං?මගේ කෙල්ල මට ලියපු පලවෙනි love letter එකම teacherට මාට්ටු උනා.love එකට හෙන ගහලා ගියා. එදා ඉදන් මම love letters වලට වෛර කරනවා.
![]()

එයාට තේරෙන්නැති විදිහට සීනි බාසාවෙන් ලියපන්වයිෆ් ගහයි යකෝ දැං ඕව ලියන්න ගියොත්.....

මගෙ ෆස්ට් ලෙටර් එක මං ලූවේ 5දී
කෙල්ල ඉෂාරා
ජෝගියට වගේ මං ඔයාට ආදරෙයි කියලා ලියලා ඔයා මට ආදරේද කියලා දාලා
ඔව්ද නෑද දාන්න කොටු දෙකක් දැම්මා හරියක් දාන්න
කෙල්ල මැදින් කොටුවක් ඇඳලා දන්නෙ නෑ කියලා දාලා එවලා තිබ්බා
පස්සේ ලොකු වෙන්න වෙන්න කෙල්ලගේ හිතේ මෙව්ව එක මෝදු උනා
මං 7දී ඒ ඉස්කෝලෙන් අස් වෙලා වෙන ඉස්කෝලෙකට ආවා![]()


අනිවා මචන්
ලියුමක් ලියලා ඒක දෙනකොට තියන ආතල් එක දන්නේ දෙන එකාම විතරයි
ඒ විතරද?????????
ඇයි කෙල්ල දීපු ලියුමක් කියවනකොට
මැසේජ්,ඊ මේල්,චැට් මේවයින් දැනෙන ආදරෙයි
ලියුමක් කියවනකොට දැනෙන ආදරයයි ගොඩාක් වෙනස්
මට නම් ඇත්තම කියනවනම් කෙල්ලව හොදටම දැනෙන්නෙ ලියුමෙන්
මේ කාලෙ නම් ලියුම් ලියන කොල්ලො කෙල්ලො නැතුව ඇති
ඒත් ලියපු නැති කට්ටිය ඉන්නවනම් ඒ අත්දැකීම එක පාරක්වත් අරගන්න![]()
කොහොමද එයාල උත්තර ලියනකොට ලියන්නේ අයියේ මම මේ ගෙදරටත් හොරෙන් රෑ 12-නැගිටලා මේ ලියන්නේ බයේ ගැහි ගැහි.. ඔයාට තියන ආදරේ හින්ද මම ඕන දෙයක් කරනවා....මගේ ලියුමේ වැරදි තියේනම් සමාවෙන්න අතත් රිදෙනවා... ඕවනේ කියන්නේ ඒ දවස් වල ඉතින් කෙල්ලක් අපි වෙනුවෙන් ඔයවගේ වැඩක් කරනවා කීවාම ලෝකේ ඉන්න වාසනාවන්තම වීරයා අපිනේ.....අකුරු කැතනම් සමාවෙන්නowකොහොමද එයාල උත්තර ලියනකොට ලියන්නේ අයියේ මම මේ ගෙදරටත් හොරෙන් රෑ 12-නැගිටලා මේ ලියන්නේ බයේ ගැහි ගැහි.. ඔයාට තියන ආදරේ හින්ද මම ඕන දෙයක් කරනවා....මගේ ලියුමේ වැරදි තියේනම් සමාවෙන්න අතත් රිදෙනවා... ඕවනේ කියන්නේ ඒ දවස් වල ඉතින් කෙල්ලක් අපි වෙනුවෙන් ඔයවගේ වැඩක් කරනවා කීවාම ලෝකේ ඉන්න වාසනාවන්තම වීරයා අපිනේ.....

උබ නම් වැඩකට ඇති දෙයක්නේ කරලා තියෙන්නේ
අපි නම් කරේ ගෙවල් වල තියන රේඩියෝ කඩපු එක විතරයි
ඒත් ඒවයින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
හැදුවේ night rider ස්ර්කිට් විතරයි
ඒ දවස් වල අපිත් එක්ක හිටියා ගණිතය කරන සර් කෙනෙක්ගෙ පුතෙක්
මිනිහා වැඩ්ඩා
මිනිහාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අපි![]()
අකුරු කැතනම් සමාවෙන්න
අකුරු වලින් මගේ ආදරේ මනින්න එපා අයියේ
අයියා දන්නැති උනාට අයිය ගැන හිතන්න මට හිතත් ඉඩ මදි වෙලා තියෙන්නේ![]()

අම්මියෝ!!අනිවා
සිරාවටම ලස්සනට පිලිවෙලට ලියුමක් ලියාගන්න පොඩි හැකියාවක් තියෙන්නත් ඕනි
ගොඩක් උන් ලියුම් ලියාගන්නේ වෙන කාටහරි කියලා
නැතිනම් හවුලේ![]()

ඔව් ඉතින් වෙලාවකට එයාලටත් වරදිනවා....ඒත් ඕක අපේ එකෙකුට උනානම් නමකුත් හදලාපට්ටම scene එකක් උනා දවසක්
හැබැයි මේක කෙල්ලෙක් ගැනවත්,ලියුමක් ගැනවත් නෙවෙයි
පුන්චි කාලේ ගැන කතා කරපු නිසා මතක් උනේ
කතාව කෙටියෙන් මේකයි
අපේ විද්‍යාව පන්තියේ සර් කිව්වා දවසක් mic එකෙන් කතා කරද්දි ස්පීකර් එකෙන් ඇහෙන්න එකක් හදන් එන්න කියලා අපි කට්ටියට
මොකද සර් දන්නව අපි ඉගෙන ගත්තෙ නැති උනත් ඒ වගේ දෙයක් නම් කරනවා කියලා
අපිත් ඔන්න ඊලග දවසෙ හදන් ආවා
සර් ගත්තා ඒක බලන්න
මිනිහා speaker එකට පිබලා mic එක කනේ තියන් ඉදලා අපිට එක පාරටම කිව්වා
අය්යෝ ලමයිනේ මේක වැඩ කරන්නෙ නෑනෙ කියලා
අපිට ලොලේ ලොල්![]()
අපිත් සද්ද නොකර හිටියා
සර්ව කිච කරන්න බැහැනේ![]()

gini tiyapu kellath push eka deela ehemai set une 1st lv eka ,ita passe nam liyala ne,den liyanna kalayak ne,sms,call tiyena nisa
සිරාවට......
මට උබ කිව්වමයි මතක් උනේ
UM 66 IC එක
D 400 වෙනුවට වෙන ට්‍රාන්සිස්ටර් එකකුත් දැම්මා වගේ මතකයි
මාරුවෙන් මාරුවට පත්තු වෙන එකත් හැදුවා බන්
සන්ජීව කියලා කෙනෙක්ගෙ ඉලෙක්ට්‍රොනික් පොත් 4ක් තිබ්බා
ඉලෙක්ට්‍රොනික් පරිපථ 1-2-3-4
ඕකෙන් තමයි වැඩ කිඩ දැම්මේ
උබත් මාර පොරක් තමයි
පන්තියෙත් ඒවා කරාද?
අපි PCB හදන්න try කරා
වැඩේ හරිගියේ නෑ




