Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?


  • Total voters
    116

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපෝ ලඩි බස් නේ ලොක්කා... සතිය ගානේ කැඩෙනවද....? :rofl::rofl:

    :angry: එහෙම නෑ බං.... ඒත් මම ගානට Maintenance පොතක් තියාගෙන, කැඩිලා මග නවතින්න කලින්, හදලා දානවා ඉරිදා දවස් වලට..... මට ෆ්‍රී වෙලාවක් තියෙන්නෙත් ඉරිදට විතරනේ බං....... :(
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    (For kandy elakiriyanz)
    පස්සේ දැක්කෙ සොරි හොදේ
    :oo:

    අපොයි...
    මචං නුවරට සෙට් වෙන්න පුළුවන් හැමෝටම සෙට් වෙමු කියල මං ත්‍රෙඩ් එක දාල තියෙන්නේ..
    වරෙන් අපි සෙට් වෙමු :yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මාත් මේ වගේ වෙලාවක් වෙනකන් බැලුව ඕක.....කොහොමද පිස්සුව...? අපිත් දාමුද මේ වගේ පාටියක් සෝමේ ආ...?

    oya langatama enda ekak damma dawasak mage birh day ekakata, habayi ithin KG BEER VAT69 VODKA Gold Leaf Arenda Eke thibba anith ewanam thibbe nha:(:( e thathweta goda gandanam thawa sahena kaalayak yai,
     

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    scaled.php

    මමත් එනවෝ...:yes::yes::yes::yes:
    එල පොට් එක බන් මල් වත්ත...එතන හොදයි...
    කවද්ද සීන් එක තියෙන්න මචන්...
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    anthime moko une...? :D

    :lol::lol::lol::lol: wediya mukuth une nha, ekek atha kadagaththa wahalen wetila, uge ammala awith mage kana haraha dekak diyath karala gihin eeta passe dawase ape gedara ayata call karala bannata passe maha thena mage anith kana harath parawal dekak withara diyath karala maasayakata Waahanaya saha siyalu gaman biman ath hitewwa