අපෝ ලඩි බස් නේ ලොක්කා... සතිය ගානේ කැඩෙනවද....?![]()
එහෙම නෑ බං.... ඒත් මම ගානට Maintenance පොතක් තියාගෙන, කැඩිලා මග නවතින්න කලින්, හදලා දානවා ඉරිදා දවස් වලට..... මට ෆ්රී වෙලාවක් තියෙන්නෙත් ඉරිදට විතරනේ බං....... 
(For kandy elakiriyanz)
පස්සේ දැක්කෙ සොරි හොදේ![]()


අපොයි...
මචං නුවරට සෙට් වෙන්න පුළුවන් හැමෝටම සෙට් වෙමු කියල මං ත්රෙඩ් එක දාල තියෙන්නේ..
වරෙන් අපි සෙට් වෙමු![]()

Bus nam thiyenawa habai 3.45 hours wath yai!
eka nm awlk nh eath man enakota oka iwara welath tiyewei 
Bari kamakuth na kukulath athe aran Ambilipitiya~Kandy wage bus ekaka nagga nam!eka nm awlk nh eath man enakota oka iwara welath tiyewei
![]()

Uba liyan giya story ekata mokada une...!!![]()
මාත් මේ වගේ වෙලාවක් වෙනකන් බැලුව ඕක.....කොහොමද පිස්සුව...? අපිත් දාමුද මේ වගේ පාටියක් සෝමේ ආ...?

e thathweta goda gandanam thawa sahena kaalayak yai,June 30 Ta Kalin Yanawa Nam Api Ennam
thota pissuda me thakahaniye owa lesthi karanna puluwanda? ayi 30ta kalinma kiyane?oya langatama enda ekak damma dawasak mage birh day ekakata, habayi ithin KG BEER VAT69 VODKA Gold Leaf Arenda Eke thibba anith ewanam thibbe nhae thathweta goda gandanam thawa sahena kaalayak yai,

anthime moko une...?![]()



wediya mukuth une nha, ekek atha kadagaththa wahalen wetila, uge ammala awith mage kana haraha dekak diyath karala gihin eeta passe dawase ape gedara ayata call karala bannata passe maha thena mage anith kana harath parawal dekak withara diyath karala maasayakata Waahanaya saha siyalu gaman biman ath hitewwa