EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry: ඉක්මනට වචනයක් දීපිය ඩෝ........ තෝ එනවද මගේ කම්පැනි පොජ්ජේ වැඩ කරන්න......?? :rolleyes:

    ගන්න එකාට පඩි දීපන් හොඳේ ? උඹේ කොන්දලට කරන වැඩේ නම් කරන්න එපා !! :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගන්න එකාට පඩි දීපන් හොඳේ ? උඹේ කොන්දලට කරන වැඩේ නම් කරන්න එපා !! :rofl:
    කොන්දලට නම් පඩි ඕනි නෑ ගහන ගැහිල්ලට,:P
    එත් එළකිරියේ කොල්ලෝ නම් අමාරුවේ නොදමා හරියට පඩි දීපන්.....:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොන්දලට නම් පඩි ඕනි නෑ ගහන ගැහිල්ලට,:P
    එත් එළකිරියේ කොල්ලෝ නම් අමාරුවේ නොදමා හරියට පඩි දීපන්.....:yes::yes:

    උන් ගහන්නේ මූ පඩි දෙන්නේ නැති නිසාලු !! :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    "වදුරු මෑ ඇට. වැල්පෙනෙල කොල සහ අහ්ව ගන්ධ තොග වශයෙන් විකිනිමට තිබේ.
    පළමු ගෝලය ගසන්නට නොහැකිව ලතැවෙන අයට මෙන් ම කෙලි ගෝලයක් ගසන්නට හිදිනා අයට විශේෂයි.
    විමසිම් - එළකිරි දත්කිඹුලා ගෙන්."
    මොනවද මචන් මේ වදුරු මෑ ඇට??:confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    "වදුරු මෑ ඇට. වැල්පෙනෙල කොල සහ අහ්ව ගන්ධ තොග වශයෙන් විකිනිමට තිබේ.
    පළමු ගෝලය ගසන්නට නොහැකිව ලතැවෙන අයට මෙන් ම කෙලි ගෝලයක් ගසන්නට හිදිනා අයට විශේෂයි.
    විමසිම් - එළකිරි දත්කිඹුලා ගෙන්."
    මොනවද මචන් මේ වදුරු මෑ ඇට??:confused:

    අනේ මන්ද බන් දතාගෙන්ම තමා අහන්න ඕන !! :oo:
     
    Status
    Not open for further replies.