මෙයා තමය් අලුත්ම Bajaj Discover ලොක්කා..........



DISCOVER 125 ST
මීට කලිනුත් මම දැක්කා මෙයාගෙ පොස්ට් දාල තියෙනවා




මේකෙන් මම ඊට වඩා වැඩි යමක් දෙන්නය් හදන්නේ




(ඒවා නරකය් කියනවා නෙමෙඉ මේ)



මම සිංහලෙන් ගෙහුවට මම මේවා indian bike sites වලින් copy කරලා ගත්තේ හොදේ







ඉන්දියවේ ඉන්න කස්ටිය ඉත්න් අපේ උන් වගේම අන්දපලයෝනේ



අන්දපලයෝනේ කොහොමද බන් මේක සිංහලෙන් ගහන්නේ



andpalyone අන්න හරි





උන්ගේ ඇස් වලට වැලි ගහල වත් bike ටෙස්ට් කරන්න බෑ




මු Highway එකේ යනකොට thami mey bike එක දැකල පස්සෙන් ගිහින් තියෙන්නේ


අපේ ගාලු කොළඹ highway නෙමෙඉ මේවගේ bike යන්න පුළුවන්



මු ගිහින් තියෙන්නේ pulsar 180.
අරක ගිහන් තියෙනවා 100kmph ස්පීඩ් එකෙන් ....


නෑ නෙමෙඉ යකෝ ඔව්




හෙන ගේමක් දීල තමි ලගට ගිහින් තියෙන්නේ උ කියන විදියට නම්



පට්ට පට පට නේද




සිරා bike එකක් වෙන්න ඇති




මෙන්න එයාලගේ sketch ටික
final එකට වඩා මේක hodai වගේ






මේක නිකන් වින්ඩොව්ස් 2000 වලට පාට ගාල වින්ඩොව්ස් xp heduwa වගේ නෙමෙඉ මේක වින්ඩොව්ස් 7 වගේ.




අලුත් පාර්ට්ස් තියෙන්නේ ගොඩක්ම
දැන් ඉතින් එක එක kiyai අපිට අපේ xp hodai කියල




ඉතින් අපිට මොකෝ






පරණ එව හොදය තමය් ඉතින්




සමහරු කියනවා මේක 100 cc, 150 cc එනවා කියල අනේ මන්ද ඒවා නම් ඉත්න්
මම නම් දැනට දන්නේ 125 cc ඉතින් තමය්



මේක 80-90kmph යද්දී ගැස්සෙන්නේ එහෙම නෙලූ


අපේ පරණ ඒවා නම් ඉතින් ....





first time mono shock daala tiyenawa commuter segment ekata.....
mono shock තියෙනවා




එහෙනම් ඉතින් handling පට්ට ඇති
මුගේ digital meter එකක් නෑ අනේ මන්ද මොනවා කරනවද මන්දා ඒවා දාන්නේ නැතුව







කමක් නෑ ඉතින් මේක discover ne .






මේකේ short gear ratio එකක් තියෙන්නේ
අඩු ස්පීඩ් එකේ උනත් 5th gear එකේ yanna පුලවන්




Gears පහලට නෙමෙඉ තියෙන්නේ pulsar වගේ උඩට
මේකේ මුනත් අලුත් වෙලා තියෙනවා ටිකක් aggressive






එක එක ඒවා තියෙනවා අලුත් වෙලා reserve එක silencer, foot pegs
හෙමදම වගේ disk break (Petal Disk) එකකුත් දාල තියෙනවා එකට capඑකකුත් දාල
අනේ මන්ද මොකටද cap එක




ඔක් ඉතින් ඕනෑම එකක් නම් pulsar එකෙත් දාන්න තිබ්බනේ




කමක් ne ඉතින්
Disc + cover = Discover







මුගේ Mola (රත්රන් කියන විදියට)





නම් ඉතින් patta pata pata
මේක ස්පීඩ් discover 150cc එකට වඩා වැඩි




වැඩි කිව්වට සමානය්
අම්මෝ අත රිදෙනවා






ehenam rep ekak bump ekak wath demu neda?






******රත්තරන් ගේ thred වලින් තමය මාත් ඉගෙන ගත්තේ




එහෙනම් උටත් ටිකක් ගරු කරලා මේක ඉවර කරන්නම්




david peiris උන් මෙය ගැන දන්නේ වත් නේ





un ahanawa 125 cc discover eka nam tiyenawa kiyala..
apit one ST.............
math අපු ගමන් මේක ගන්න ඉන්නේ






spelling mistak ganan ganna epa office ekedi horen type kale




2nd Update- tawa hambuna photos tikak ekai update karanne...dan bajaj site ekata meka awith banz
menna colours
anthima eka thamai discover tradition colour eka





3rd Update-
menna Aluth pics
Last edited:
