රේප් 100ට සම්මාන විකුනපු උන් ඉන්නේ මේකේ....ලැජ්ජයි මේ වාගේ බල්ලෝ නිසා එළකිරි එකේ හොද මෙම්බර්ස් ඔක්කොම ගියා........මූ එල්ල කලින් එළකිරි එක කොච්චර ලස්සන සුන්දර තැනක් ද?![]()
ammapaa


patta machan..




patta machan..


අහ් ලොක්කා කලෙකින් දැක්කෙ කොහොමද උබටhahhaahahahah
maxa oi


සම්මානයක් නොලබුනාට රිදිලාදෙන්න ඉසවුවක් නැහැ![]()
ජිටි කැමැති උනෙ නැහැ හොදම වෙ** සම්මනයක් දෙනවට
![]()

ජිටි ට රිපොර්ට් කරා සමාජිකයන්ට අනව්ශ බැලපැම් කරනවා කියලාබොරුවට පට්ට පට්ට ගාන්න එපා බං...
උබල වාගේ උන් නිසා තමයි මුන් හදාගන්න බැරි....
රේප් වේලට ඕන ජරාවක් ගෙනත් දානවා මෙතැන....දැන් කරනවා වාගේ![]()




අඩේ.. ඉතිං ...
දැං පොලිසිය ඊට පස්සෙ මොකද ඇහුවෙ...??
කථාවෙ ඉතුරු ටිකත් කියපංකො මිනිහො....
උඹ හදන්නෙ මේකත් මෙගා ත්‍රෙඩ් එකක් කරන්නද ?
හිනා යන ටික තාම ලියනන් බැරි උනා
එල තැන්ක්ස් මචන් දිරිමත් කිරිමටthats ok machn!
labana paara uthsaha karapan
Jayen Jaya![]()

ජිටි ට රිපොර්ට් කරා සමාජිකයන්ට අනව්ශ බැලපැම් කරනවා කියලා![]()

.
හිනා යන ටික තාම ලියනන් බැරි උනා
![]()


ai uba kohomada ehema karanne ?ටින් ටින් ට කියලා උබව අනිවාර්ය නිමාඩු යවන්නද?![]()







