EK Married Club

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown::frown: නෑ යකෝ.... අද මේ ඩෙංගු කාරයෝ එන කතාවක් නිසා පොඩ්ඩක් වත්ත පිටිය අස් කරා..... ඊට පස්සේ, මගේ මාළු ටැංකි දෙක අස් කරලා එහෙම දැන් තමා මේකට ප්ලග් උනේ....... :D


    මේ මට සේල්ස් කරන්න පුලුවන්, IT Knowledge එකක් තියෙන ඩයල් එකක් හොයලා දීපන්කෝ........ :)

    සේල්ස් නම් ඉතින් මට ලොවෙත් පුළුවන්....:cool::cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තොපි මට ජම්පරේ අන්දන්නද යන්නේ :frown:
    එහෙම දෙයක් වත් නොකෙරුවොත් ඉස්සරහට ජම්පර් තියා අබුඩයක්වත් ඇදගන්න හම්බ වෙන්නෙ නැති වෙයි :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සේල්ස් නම් ඉතින් මට ලොවෙත් පුළුවන්....:cool::cool:
    හරි උඹ සේල් කෑල්ල කරපං, මම it knowledge කෑල්ල කරන්නං
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම වෑන් එක එලවන්නං, උඹ හෙල්පර් වැඩේ කරපං..

    :frown::frown: වෑන් එක එලවන වැඩේට විතරක් කතා කරනවා නම් මම එන්න කැමති වෙලා ඉන්නේ.... හැබැයි වෑන් එක නවත්වලා තියෙන හැම වෙලාවකම, මට EK එකට වෙලා පෝස්ට් පිට පෝස්ට් දදා ඉන්න පහසුකම් සලස්වන්න ඕනා....... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo:ආදයම මදිනෙ බන් එතකොට
    හරි කමක් නැහැ ස්ටෙශනරි අස්සෙ සීදෙවි නවසරන ලියතබරා වගෙ ස්ටෙශනරි ටිකකුත් ඩිස්ට්‍රිබ්යුට් කොරමු
    …මම ඇග්‍රි :eek:

    :shocked::shocked: යකෝ තොපි මේ දෙදරු පියාව හිරේ දාන්නද හදන්නේ.....?? :angry::angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහ්..හවස් වෙද්දී කට්ටිය එලි බැහැල තියෙන්නේ...දවල් වරුවට ආසාවට එකෙක් නෑ..තරි අයිය නම් හිටියා..අද අක්ක ගෙදර ඉන්න නැතුව ඇති මගේ හිතේ....:):)
    :Pවයසට ගියත් හවසට ගෙදරනෙ මල්ලි ඔක්කොම
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown:ඔය දෙකම මම කරන්න එන්නද
    …යාලු කමට තව 10 එක එලවුන්ස් එකක් දියන් :love:
    :P:P

    දුන්නොත් නම් පාඩු නෑ.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහ්..හවස් වෙද්දී කට්ටිය එලි බැහැල තියෙන්නේ...දවල් වරුවට ආසාවට එකෙක් නෑ..තරි අයිය නම් හිටියා..අද අක්ක ගෙදර ඉන්න නැතුව ඇති මගේ හිතේ....:):)


    :rofl::P
     
    Status
    Not open for further replies.